Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Orientation සහ අපි..

Tuesday, November 15, 2011

දිලෙන විදුලි එළි
යටින් එල්ලී
බමන පංකා
ඊටත් යටින්
නිදන අපි...
ලියවෙයි මැකෙයි
සුදු පුවරුවක
කළු පැහැයෙන්
තවත් විටෙක
නිල් පැහැයෙන්
වැදගත් නම්
රතු පැහැයෙන්..
තට්ට හිසෙන්
උපැස් යටින්
සම්ප්‍රේෂණය වෙයි
"ග්‍රැමර්"
කන කකියයි
පොත් ගෙන එයි
පියවෙන නෙත්
නොපියා අසනෙමු
උගන්වන හැටි
"රයිටින්"
"ඩෝන්ට් රයිට්,
අයිල්  ගිව් යූ
ටයිම් ටු රයිට්..."



5 comments

  1. අපි හැමෝගෙම[බහුතරයකගේ(උඹ මම වගේ පිස්සන්ගේ)]සත්‍ය අත්දැකීම දැනෙන භාෂාවකින් ලියලා තියනවා...maru

    ReplyDelete
  2. පිස්සු හැදෙයි නේ... ගොනා පස්සේ කරත්තේ එනවා වගේ
    මේ උබේ අර වර්ඩ් වෙරිෆ්යිඩ් එක අයින් කරන්න

    ReplyDelete
  3. හරි.. දැන් හරි ද බලන්න..

    ReplyDelete
  4. Tawath kalayak yanakam oya katta kanna, apita nolabena eka gana sathutuyi.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading