
බමන පංකා
ඊටත් යටින්
නිදන අපි...
ලියවෙයි මැකෙයි
සුදු පුවරුවක
කළු පැහැයෙන්
තවත් විටෙක
නිල් පැහැයෙන්
වැදගත් නම්
රතු පැහැයෙන්..

උපැස් යටින්
සම්ප්‍රේෂණය වෙයි
"ග්‍රැමර්"
කන කකියයි
පොත් ගෙන එයි
පියවෙන නෙත්
නොපියා අසනෙමු
උගන්වන හැටි
"රයිටින්"
"ඩෝන්ට් රයිට්,
අයිල් ගිව් යූ
ටයිම් ටු රයිට්..."
අපි හැමෝගෙම[බහුතරයකගේ(උඹ මම වගේ පිස්සන්ගේ)]සත්‍ය අත්දැකීම දැනෙන භාෂාවකින් ලියලා තියනවා...maru
ReplyDeleteඉස්තුතියි... හී හී..
ReplyDeleteපිස්සු හැදෙයි නේ... ගොනා පස්සේ කරත්තේ එනවා වගේ
ReplyDeleteමේ උබේ අර වර්ඩ් වෙරිෆ්යිඩ් එක අයින් කරන්න
හරි.. දැන් හරි ද බලන්න..
ReplyDeleteTawath kalayak yanakam oya katta kanna, apita nolabena eka gana sathutuyi.
ReplyDelete