වසර හතරක්
යහතින් වෙසෙනු පිණිස
මාස කිහිපයක්
වාත වීමට සිදු විය..
මාසයක්
යන්තමින් වාත වීමු..
යන්තමින් වාත වීමු..
හොඳ හරිය තවම නැත..
කොහේ දෝ ලොවකින්
හිටි වනම
ගසාගෙන ආ
ගිනි පුපුරකින්
වාතය රත් වී
ඉහළ නගින්නට විය..
නොහොත්
දෙපිටින් යන්නට විය..
වාත වූ මාසය අපරාදේ ය..
කවුරුන් කෙසේ කීවත්
වැඩේ අල විය...
ප.ලි: - අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු...
අනේ සිරාවටම... කට්ටිය එකතුවෙලා වැඩක් කරඕන් මේ මාසේ.. නැත්නම් අල වපුරන්න වෙන්නෙ නෑ
ReplyDeleteවැඩක් කළා..අපි කඩු දිනයක් කළා..අද තිබුනේ..
ReplyDelete