Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අලයන් හා අල වීම..

Thursday, November 3, 2011


වසර හතරක්
යහතින් වෙසෙනු පිණිස
මාස කිහිපයක්
වාත වීමට සිදු විය..
මාසයක්
යන්තමින් වාත වීමු..
හොඳ හරිය තවම නැත..
කොහේ දෝ ලොවකින්
හිටි වනම
ගසාගෙන ආ
ගිනි පුපුරකින්
වාතය රත් වී
ඉහළ නගින්නට විය..
නොහොත්
දෙපිටින් යන්නට විය..
වාත වූ මාසය අපරාදේ ය..
කවුරුන් කෙසේ කීවත්
වැඩේ අල විය...


ප.ලි: -     අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු...

2 comments

  1. අනේ සිරාවටම... කට්ටිය එකතුවෙලා වැඩක් කරඕන් මේ මාසේ.. නැත්නම් අල වපුරන්න වෙන්නෙ නෑ

    ReplyDelete
  2. වැඩක් කළා..අපි කඩු දිනයක් කළා..අද තිබුනේ..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading