Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්..

Wednesday, November 2, 2011

දෙනෝ දාහක් මැද
හුදෙකලා වෙමි
සරන පිරිවර 
නික්ම නොයන හින්දා

අතීතය මම 
සිතින් විඳින්නෙමි
ගෙවුණු කාලය
යළි නො එන හින්දා

සිතින් දිරි ගෙන 
දුකට සිනාසෙමි
කඳුළු කැට උණු
නෙතට නුහුරු හින්දා..

4 comments

  1. නෙතට නුපුරුදු උණු කදුළු කැට
    ලඟා වේද තාපාංකය කරා
    සිතින් දිරිගෙන සිනාසෙන විට ???

    ReplyDelete
  2. නැත..නාපාංකයට පෙර ඒවා වාෂ්පීභවනය වෙයි..

    ReplyDelete
  3. ane apita therenne na eth kadulu walata watinakamak thinawa ewa tap wathura wage nemai neda

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading