Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නිකන් තියන Facebook එකෙන් සල්ලි???

Friday, November 16, 2012


ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් !!!


විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............!

අවශ්‍ය සුදුසුකම්......

Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )
FanSlave ගිණුමක්.

* මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. 
(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය)

පියවර....

(1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹිය හැක.

2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් අරඹන්න පහත් බැනරය ක්ලික් කරන්න.


3) දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" බොත්තම ක්ලික් කරන්න..

4) අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.

5) මෙයට සම්භන්දවීමට ප්‍රථම Facebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.

6) දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........Fan page අවසන් වූ විට refresh / update බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක...

7) ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.


                                                      
ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක.

*** මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....

* මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).......

Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com

 *** Fan Slave කියන්නෙ Scam සයිට් එකක් නෙවෙයි. මම හොදට අන්තර්ජාලයේ තොරතුරු හොයල බැලුවා. ඉතාම වගකීමෙන් කියන්න පුලුවන් මෙය හොද සයිට් එකක් බවට. ඔයාලටත් අන්තර්ජාලයෙන් ඕනෙනම් හොයල බලන්න පුලුවන්...***

 මේ පහල තියෙන්නෙ Fan Slave ගැන වීඩියෝ එකක්...


උපුටා ගැනීම : http://magemixedbag.blogspot.com/2012/11/facebook-1.html

38 comments

  1. දැනුවත් කිරීමට ස්තුතියි ...

    ReplyDelete
  2. ඔන්න මමත් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා. ස්තුතියි. ජය...!

    ReplyDelete
  3. මම නම් ෆේස්බුක් නැත්තෙමි.කොච්චර වුණත් සල්ලි කියන්නේ හැම දේම නෙවෙයි කියන එකත් මතක තියාගන්න ඕන නේද.නිතර සල්ලි ඉපයීම මත කටයුතු කරද්දි කාලයත් එක්ක ඕනැම හොද මනුස්සයෙක් සල්ලිවලට නතු වෙන එක වෙන්න පුළුවන් දෙයක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම. සල්ලි නිසා මිනිස්සු වෙනස් වෙනවා නේ..

      වැස්ස මේ දවස්වල වහිනවා නේද..පාඩම් කරලා ඉවරයි වගේ!! නංගිගේ මේලයට එවපු පණිවුඩයක් ඇති..

      Delete
    2. යේ.. යේ.. බොහෝ දුරට පාඩම් කරල ඉවරයි.බ්ලොගයට එන්න දැන් මව් රැජිණගෙන් අවසර තියෙනවා.

      හැබැයි මට ඊයක් නම් ලැබිලා තිබුණෙ නෑ...!

      Delete
    3. මම එව්වේ raingirl එකට. බ්ලොගර් එකේ සඳහන් ලිපිනයට. සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති..

      එහෙනම් බොහොම අගෙයි නේ!! අවසරය නැති කර නොගෙන දිගට ම බ්ලොගයට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! හැබැයි ඉතිරි ටිකත් පාඩම් කරන්න, අතපහු කර ගන්නේ නැතිව.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මමත් ඔයා කියපු විදියට register වෙලා add ටිකකුත් click කරා, දැන් balance එක $.55ක් පෙන්වනවා. මට දැනගන්න ඕන Paypal Account එකේ විස්තර දෙන්න ඕන කොහාටද? $15 වෙනකන් Account එකට වටෙන්නත්ද?
      මේ වගේ වෙන සයිට් නැත්ද?

      ඔබ දන්නා දේ බෙදා හදා ගත්තාට ගොඩක් පින්...

      Delete
    2. මුදල් ලබා ගනිද්දියි ඒ විස්තර වැදගත් වෙන්නේ. ඔබේ profile එක සකස් කරන්න පුළුවන්. වැඩිදුර තොරතුරු ඇතුලත් කරලා. එතන දී paypal account එකේ විස්තර ලබා දෙන්න.
      cash out සඳහා $15ක් දක්වා ශේෂය ඉහල නංවන්න අවශ්‍යයි. අන්තර්ජාලයේ සැරිසරද්දී දුටු පොස්ට් එකක් ඒ කොපි කර පේස්ට් කළා පමණයි. මුල් රචකයාට සියලු ම ගෞරව හිමි විය යුතුයි!

      Delete
  5. මේකත් ptc සයිට් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ටිකක් විතර වෙනස් අයියේ. ඒත් ඒ වගේ තමයි!

      Delete
    2. http://www.bestptcsforever.tk/

      Delete
  6. Lanakawe widiyata paypal eka heduwoth salli ganna be ban

    ReplyDelete
    Replies
    1. බැංකුවට සල්ලි දාද්දි යම් කොටසක් කපා ගන්නවා. PayPal වලින් වෙනත් ගිණුමකට බැර කරන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේ.. එහෙමත් බැරි වුනොත් Ebay වගේ අන්තර්ජාල වෙළඳපලකින් අවශ්‍ය දෙයක් මිලට ගන්න පුළුවන් නේ..

      Delete
  7. රැංගෝ මලේ.. ඉතාම වටිනා හොඳ පැහැදිළි කිරීමක් නිරවුල්ව සහ සරලව කර තිබෙනවා.

    අගය කළ යුතු උපදෙස් මාලාවක්.

    ඔබ සඳහන් කලා වගේම වැඩිය උපයන්න හිතුවොත් තන්හාය ජායතී සෝකෝ තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ. පැහැදිළි කිරීම නම් මගේ නෙවෙයි. මේ පෝස්ට් එක උපුටා ගත් එකක්.. මුල් රචකයාට එය හිමිවිය යුතුයි!

      ජය වේවා!!

      Delete
  8. yaluwa lankawata paypal walata salli ganna be mama danna widihata. eka nisa meka wedak nethi wedak.

    ReplyDelete
    Replies
    1. බැංකුවට සල්ලි දාද්දි යම් කොටසක් කපා ගන්නවා. PayPal වලින් වෙනත් ගිණුමකට බැර කරන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේ.. එහෙමත් බැරි වුනොත් Ebay වගේ අන්තර්ජාල වෙළඳපලකින් අවශ්‍ය දෙයක් මිලට ගන්න පුළුවන් නේ..

      Delete
    2. Ehma neweyi ban kiyanne.

      Kaddenma kiyanwanam mehemayi.

      Sri Lankans can send money to any PayPal user, but Sri Lankans can’t receive money from anyone through PayPal.

      Lankawe widiyata heduwoth paypal ekata salli danan puluwan credit card hari debit card hari sampath web card eken wage witharyi. kisima site ekakin hoyan ewa ganan kisima widiyak ne. eka paypal eke rule ekak machan. ubata mama kiyan eka sure neththam google search ekak dala balapan.

      Delete
    3. මම අන්තර්ජාලයේ සැරිසරද්දී දැකපු එකක් මේ. වැඩි විස්තරයක් හෙව්වේ නැහැ. සමහර විට එහෙම ඇති. ටිකක් හොයලා බලන්නම්! paypal වල සල්ලි Payoneer වගේ එකකට දාලා ඒ හරහා ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ.. සමහර විට එහෙම පුළුවන් වෙයි!

      Delete
    4. Machan me lipiya kiyapan. http://www.iplusblog.com/2011/09/paypal-1.html ubata paypal n lankawa gena adahask ganan puluwan wei

      Delete
    5. බොහොම ස්තුතියි මිත්‍රයා.. මම කියවලා බලන්නම්!

      ජය වේවා!!

      Delete
  9. oya liyapu post akaakuth nawailu...wistara danneth natilu....ai ahamanam damme|??????

    ReplyDelete
    Replies
    1. Pay Pal එකෙන් මුදල් ලංකාවට ගෙන්නවා ගන්න පුළුවන් ද බැරිද කියන එක ගැන හරියට ම පිළිතුරක් දෙන්න තරම් ඒ ගැන දැනුමක් නැති නිසයි එහෙම කිව්වේ. මේ ලිපිය මම ලියපු එකක් නෙවෙයි. උපුටා ගත් තැන පැහැදිළිව දක්වලා තිබෙනවා. අරුණැල්ල කියන්නේ තාක්ෂණික බ්ලොග් එකක් නෙවෙයි මිත්‍රයා. මේක කියවන කවුරුන් හෝ කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතපු නිසයි මේ post එක එහෙම්ම පිටපත් කරලා දැම්මේ.

      සමහර විට කිසිම දෙයක් නොකර අනුන් කරන දේවල්වල අඩුපාඩු හොය හොයා ඉන්න සමහර අයට තමන්ගේ සුපුරුදු ක්‍රියා පිළිවෙත ඉදිරියටත් කරගෙන යන්න මේකෙන් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. කවුරු නමුත් එයින් අහිංසක වින්දනයක් ලබනවා නෙව!! අන්න එකයි මේ විදියේ Post එකක් දැම්මේ!!

      පැහැදිළි වුණා ද මන්දා!!

      Delete
  10. maa post okkoma...anungen kopi karapu awada

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් කොපි කරපුවා ද නැද්ද කියලා අරුණැල්ල එක්ක අවුරුද්දකටත් වඩා කල් හිටපු තණකොළ නොකන ඕන කෙනෙකුට තේරෙනවා මිත්‍රයා. සමහර විට ඔබතුමාට නොතේරෙනවා වෙන්න පුළුවන්.. සමහර විට ඔබතුමා තණකොළ නොකනවා වෙන්නත් පුළුවන්!!

      Delete
  11. facebook pawichchi karana ayata udwwak..!mata fb nahane :(

    ReplyDelete
  12. ane ban nodanna reddawal noda hitapan

    ReplyDelete
  13. මල්ලී දන්වනෙ මට නම් මෙවා ඒ තරම් දැනුමක් නැ.එත් පැහැදිලිව සරල ව කියලා දිලා තියෙනවා.පැහැදිලි කිරීම සමඟම දි ඇති උපදෙසත් වටිනවා.ජය ඔබට.
    මනසින් දිවියට

    ReplyDelete
  14. oyala dannawada lankawe paypal account walata money receive karanna bari bawa. Api hadana paypal accuount walin puluwan purchase karanna witarai.

    https://secure.payza.com/?WJN4egMZn3oSt6TJ8WbKxA%3d%3d

    Payza account ekakin bank wire trasfer ekakin lankawe account ekakata money gennawa ganna puluwan

    ReplyDelete
  15. දැන් ඔබේ Paypal,Payza,Skrill,Netteller හා Payoneer මුඳල් අඩුම ගාස්තුවකට ක්ෂනිකව ඔබේ බැංකු ගිණුමට ගෙන්වාගත හැක. වැඩි විස්තර සඳහා
    www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න.

    ReplyDelete
  16. බොහෝම ස්තූතියි සහෝදරයා අමතර ආදායම් ලබන්න කැමති කාටත් මෙන්න නියම අවස්ථාවක්
    ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux ඔබට ජය...!

    ReplyDelete
  17. I am happy to find this post very useful for me, as it contains lot of information. I always prefer to read the quality content and this thing I found in you post. Thanks for sharing.

    ReplyDelete
  18. The post is very nice. I just shared on my Facebook Account.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading