Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පෙම් කරන්න නොදැනෙන හින්දා..

Sunday, August 21, 2011


විළඳ කවා
සුවඳ පැනින් නහවා
රන් විමනේ
නුඹ සතපා..

දොරගුලු හැර දැම්මා ම
හැර ගියාට
ගිරා මලිති
නුඹ කම් නෑ
මිනිස් හදට
පෙම් කරන්න
නුඹ තරමට වත්
නොදැනෙන හින්දා..

පුළුවන් නම් 
ඇවිත් යන්න
රන් කූඩුව
වැළපෙන හින්දා..


4 comments

  1. නියමයි....... ලස්සනයි,දුක් බරයි
    කල ගුණ ගැන ප්‍රශ්නයක් තිනව තමයි.....

    ReplyDelete
  2. එල එල ගුඩ් වර්ක් මචෝ

    ReplyDelete
  3. kirilli enawa
    kuduwa walapena bawa
    eya danna nisa...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading