Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

"සයුර මැද" ගීතයක් ලෙස ඔබ වෙතට එන වගයි!

Sunday, March 4, 2012

ගීත දෙකක් කළාට පස්සේ හිතුණා තවත් එකක් කරන්න.. ඒ වගේ ම සයුර මැද එකට තිබුණු යහපත් ප්‍රතිචාර නිසා ඒකට ගීතයක් කරන්න අදහස් කළා.

කලින් ගීත වල සංගීතමය පැත්තෙන් තිබුණු අඩුපාඩු පිළිබඳව ගොඩක් අය comments දාලා තිබුණු නිසා හිතුවා මේ පාර මුලින්  instrumental එකක් release කරලා බලන්න.. ගීතයට කලින්. මේ music ඒක අහලා අඩුපාඩු තියෙනවා නම් කියන්න..

මෙන්න track එක.

28 comments

  1. මියුසික් එකනම් ලස්සනයි යාළුවා.. සිංදුවත් එක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඉක්මනට ම දෙන්න උත්සාහ කරනවා..

      Delete
  2. ට්‍රැක් එක ඔයාද කලේ? මොනවද පාවිච්චි කරපු instruments. ගත්ත keyboard එක මොකක්ද? ට්‍රැක් එක පට්ට.

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවෙයි කළේ.. කලින් ඒවා කරපු සුසිත ම තමයි.. එයාගෙන් තමයි අහන්න ඕන.. හැබැයි මියුසික් කළේ සම්පුර්ණයෙන් ම software එකකින්. කිසි ම instrument එකක් භාවිත කළේ නෑ...

      Delete
  3. මට කියන්න තරම් දෙයක් නැහැ මගේ දැනීමේ හැටියට.ඒත් කලින් සිංදුව අහල තියෙන නිසා ඒ මෙලඩි එකෙයි මේකෙයි සමහර තැන වල එක සමානව යනවා.විශේෂයෙන් "ලීඩ් ගිටාර" පාර්ට් එකේදී.

    ඒත් මම වැරද්දක් නෙවෙයි කිවුවේ..

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව කළේ කලින් වගේ ම කතාවක් කියන්න.. එකයි සමහර තැන් වල දී ඒ වගේ ම music භාවිත කළේ.. වෙනස් එකකුත් කරලා තියෙනව. මේ track එකේ අවුල් තියෙන තැන් ටිකක් කියන්න.. නිවැරදි කර ගන්න ඕන..

      Delete
  4. maxa machan... MAXA!

    ReplyDelete
  5. ලස්සනයි..සැබෑ දක්ෂයෙක්...සුබ පැතුම්...

    ReplyDelete
  6. Itz really nic nd awesm dr... well done..
    Nushi

    ReplyDelete
  7. සින්දුවේ වචන වලට music එක හොඳට ගැලපෙනවා ...
    ලස්සනයි ...
    සුබ පැතුම් .....!!!!!

    අනූ....

    ReplyDelete
  8. sira sound track eka malaya. wish u the best.

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි මල්ලියෝ.. හිතනවා ඉක්මනටම අපිට සිංදුවත් අහන්න ලැබෙයි කියලා.. බලාගෙන ඉන්නවා..
    සුබ පැතුම් මල්ලියෝ.. තව තවත් නිර්මාණ කරන්නට..!!! :)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading