tag:blogger.com,1999:blog-4946874724322964122.post8970418156759742632..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: නිදහස් අධ්‍යාපනය සහ මර්දනය අත්වින්දෙමි!නජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4946874724322964122.post-40845033052707829392012-02-04T11:35:35.211+05:302012-02-04T11:35:35.211+05:30ඒ අදහසත් නරක ම නෑ.. ඒත් ඉතින් එහෙම ඉන්න හිත් දෙන්න...ඒ අදහසත් නරක ම නෑ.. ඒත් ඉතින් එහෙම ඉන්න හිත් දෙන්නේ නෑ නේ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-17193304392069114052012-01-26T13:58:38.809+05:302012-01-26T13:58:38.809+05:30මාත් pera කැම්පස් ලමයෙක්.මාත් මුල් කාලෙනම් privt c...මාත් pera කැම්පස් ලමයෙක්.මාත් මුල් කාලෙනම් privt cmpus වලට විරුද්ද උනා.එත් දැන්නම් හිතෙන්නෙ privt cmpus දාන්නම ඔනෙ.මේ ලන්කාවෙ ඉන්න ගොන් මී හරක්ට තේරෙන්න දාලම බලන්න ඕනෙ.එතකොට බලමුකො ඔය දැන් --ක ඉරාගෙන කෑගහපු එවුන් මොකද කියන්නෙ කියල.මට ආසයි අන්න එදාට ඔය commnt කරන එවුන් වෙන කතා කියද්දි,උන් දැන් අපිට කරනව වගෙ අපිටත් එදාට උන්ට නක්කලේට හිනා උනහැකි.මොකද එදාට අපි Degree අරන් ඉවරයිනෙ.හික් හික්
privt cmpus වලට ජය වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-8281407689559590322012-01-13T23:07:10.081+05:302012-01-13T23:07:10.081+05:30ඒ ඔබ හිතන හැටිනේ. කොහෙද තියෙන්නේ අරමුණ ඒකය් කියල? ...ඒ ඔබ හිතන හැටිනේ. කොහෙද තියෙන්නේ අරමුණ ඒකය් කියල? සාක්ෂි පෙන්නන්න . මමත් මොරටුව ශිෂ්‍යයෙක් . මමත් එකේ බ්ලොග් ඒක බැලුව. එකේ කිසි වැදගත් තර්කයක් නෑ. අර උසස් අද්යාපන වියදම් ප්‍රතිශතය අර්ථකතනයත් වරදිය්. වියදම් කරන ගැන අඩු කරලා නෑ.(කරන ගැන සොච්චමක් තමයි) අපේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ. මොරටුවේ පොස්ට් සේරම හැඟීම්බර ඒවා මොලේ ඇති තර්ක හෙන අදුය්. මමත් කියන්නේ බුවා මල්ලි වඩා මැදහත් විදියට මේක ගැන බලනවා. මේ ප්‍රශ්න සේරටම තේරෙන්නේ නෑ. ඒවා තේරෙන්න ඒ- ලෙවල් ලකුණු තිබිලත් තමන් කැමති දේ කරන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. සල්ලිය් මොලෙය් දෙකම තිබිලත් සේසතම වියදම් නොකර රට ගියොත් මිසක් ලංකාවේ අද්යාපනය ලබන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. හොඳම ලකුණු අරන් ඉංජිනේරු පිටයට ගියත් එතනදිත් අනිත් එවුන් ගත්ත හොඳ ලකුණු නිසා තමන්ට කැපිල අකමැත field එකකට වැටුන කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේ හැමෝටම ලොකු ගැටළු තියෙනවා. ඔය මල්ලිලටය් අය්යලටි තියෙන ගැටලුව මනක්කල්පිත අනාගත ශිෂ්‍ය ප්‍රජාව ගැන තියෙන ගැටළුවක්. අනිත් කට්ටියට දැවෙන ප්‍රශ්න. ජීවිතය පිලිබඳ. career ඒක රස්සාව පිලිබඳ ප්‍රශ්න. රජයේ විශ්ව විද්‍යාල වගේම හොඳ කොලිට්ය් අද්යාපනයක් ගන්න පුළුවන් තැනක් ආණ්ඩුවෙන් පිටත තැනක් තියෙන්න ඕනේ. ඒක ලංකාවේ තියෙන්නත් ඕනේ. එකය් හැමදේටම හොඳ නෑ කියන්නේ නැතුව ගොඩක් සලකා බලන්න ඕනේ කියන්නේ.tharindu pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-1567489257203781052012-01-13T22:47:48.788+05:302012-01-13T22:47:48.788+05:30අච්චර ගහද්දීත් විනය පවත්වා ගැනීම ප්රශංසනීයය්! ඒ ව...අච්චර ගහද්දීත් විනය පවත්වා ගැනීම ප්රශංසනීයය්! ඒ වුනාට ඒ පනතින් මොකක්ද අපේ ස්ටෑන්ඩර්ඩ් බහිනවා එහෙම සඳහන් වෙලා තියෙන්නේ. පනත කෙසේ වෙතත් මම කැමති නෑ. අපේ ශිෂ්‍යයෝ පාරට බහිනවට. මේ යුනි වලින් අපේ රටට කෙරෙන්නේ ලොකු සේවයක්. ඉතින් එකේ ප්‍රතිපල තියෙන්නේ එකේ උපාධිධාරීන් හොඳ වුනොත් විතරය්. ඔය මොන පනත ගෙනාවත් දැන් යුනි වලට යන ඕනෙම කෙනෙක් අවුරුදු 4 කින් එලියට ඇවිත් ඔය පනත නැති කරන්න ක්‍රියාකාරී දේශපාලනය කරන්න පුළුවන්. එක තම ප්රජාතන්ත්රවාදී ක්‍රියා පිළිවෙත. ශිෂ්‍යයෝන්ගේ වගකීම ආණ්ඩුව කොහොමහරි නිකන් දෙන ඩිග්‍රිය හොඳට කරලා සමාජයට වැදගත් පුරවැසියෙක් බවට පත්වුනාට පස්සේ තමය් ඔය අනාගත ශිෂ්‍ය පරපුර ගැන හිතන්න ඕනේ. ශිෂ්‍යයෝන්ගේ priority එක ඒක. දැනගන්න ඕනේ ශිෂ්‍ය ප්‍රජාව කියන්නේ ඉතා සුළු කොටසක් කියල. සමාජයේ වැඩිහිටි බහුතරය හිතන්නේ ශිෂ්‍යයෝ කියන්නේ වගකීම් අඩු, යුතුකම් අඩු , තරුණ ඔධයෙන් මත වුනු පිරි සක් හැටියට.(ඒ ගොල්ලොන්ගේ මතය කොතැනවත් කියවෙන්නේ නැනේ.) වෙනත් දිළිඳු රටවල් බොහොමයකට වඩා ලංකාවේ තත්වය හොඳ ලංකාවේ දුන්න නිදහස් අද්යාපනය හින්ද.ඒක කවුරුත් දන්නවා. ඒ වගේම දැන් ආණ්ඩුව චන්දෙ ගන්න ඕන කපටි වැඩක් කරන කෙසේ නමුත් unp එකට වඩා ජනතාව එක්ක ඉන්න ආණ්ඩුවක්. මේ සියල්ල දත් සත්‍යය මැඩ පවත්වල නිදහස් අද්යාපනය කඩාකප්පල් කරලා චන්ද බලය නැති කරගෙන පරදින්න මේ ආණ්ඩුව ක්‍රියා කරය කියල මම හිතන්නෙත් නෑ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය තුල jvp එකත් බලවත් විදියට ඉන්නවා ආණ්ඩුව කරන ඕන දෙයක් විරුද්ද වෙලා ශිෂ්‍යයෝ උසි ගන්නන. මේ සියලු දේම අපි දැනගන්න ඕනේ. කෙසේ නමුත් දැන් බලන්න දැන් මේ වැඩේ හින්ද කැම්පස් ගොඩක් වැහිලා. ඒවාට යන සේරම කට්ටිය අරගල කරන අයද? සමහරු ඉන්නවා අමාරුවෙන් ඉගෙන ගන්න අපහසුත තියෙන කට්ටිය. සමහරු ඉන්නවා මම හිතන විදියට හිතන. සමහරු ඉන්නවා මේ මොකටවත් සම්බන්ද වෙන්න අකමැති. මේ සේරටමත් පාඩුය්, රටටත් පාඩුය්. මොකද දැන් මේ නිසා එලියට එන උපදිධාරින් අඩු කොලිටි.ඒ වගේම කල් යන ඒවා වලින් විනාස වෙන්නේ මහජන ධනය. ඒක නිසා අනුන් නිවන් දක්කන්න කලින් තමන් ඉස්සෙල්ල නිවන් ගිහින් හිටියොත් හොඳයි!tharindu pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-30386917059783964462012-01-13T22:07:50.440+05:302012-01-13T22:07:50.440+05:30අලුත් පෝස්ට් එක බලන්න.. කියන්න බැරි වුනු දේවල් ටික...අලුත් පෝස්ට් එක බලන්න.. කියන්න බැරි වුනු දේවල් ටික කිව්වා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72732155300661647862012-01-13T17:22:44.379+05:302012-01-13T17:22:44.379+05:30Good Post Machan. Continue until the end.
Past EF...Good Post Machan. Continue until the end.
Past EFAC Pera guyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-52557640974420829682012-01-13T08:24:37.950+05:302012-01-13T08:24:37.950+05:30මේ ගෙන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න පනතක් න...මේ ගෙන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න පනතක් නොවන බව මාගේ මතයයි.පෞද්ගලික උසස් අධ්‍යාපනය නියාමනය කරන පනතක්.එකේ කොහේවත් සදහනක් නෑ නේ ඔයලාගේ උපාධියේ අගය සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධියට වඩා අඩු කරනවා කියලා..

"අනික SLIIT එක NIBM එක එක්ක අපේ මහා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඒවායෙන් දෙන උපාධිය සහ අපේ උපාධිය අතරේ තරඟයක් නෑ." ඒ ගැන ඔයා ටිකක් හොයලා බලලා කතා කරනවා නම් හොදයි..

"දැන් කැම්පස් ඉන්න එවුන් නෙවෙයි හොඳ තැන් වලට යන්නේ.. සල්ලි කාර මුදලාලිලාගේ මෝඩ පුත්තු.. " එක ගැනත් මල්ලී හොයලා බැලුවොත් හොදයි..රස්සාවල් වලට ඔනේ අද උපාධි කොළයක් නොව වැඩ පුළුවන් එකෙක්ය.තමන්ගේ අනාගත පරපුර ගැන හිතන්න කලින් තමන්ව ඔය තැනට ගන්න දුක් මහන්සි වුණ අම්මලා,තාත්තලා ගැන හිතුවද?? උඹලාව ඔය විදිහට පාරවල් ගානේ රස්තියාදු කරන්නද, උද්ඝෝෂණ කරන්නද උඹලව ඔය තැනට එවුවේ..මමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන කෙනෙක්.සල්ලි තියෙනවට ආවා නෙවෙයි.මම දන්නවා ඒ අපේ දෙමාපියන් දුක් මහන්සියෙන් හම්බකරන මුදල් බව.ඒ නිසාම අනිත් එවාට වඩා මේකට මුල් තැන දිලා කටයුතු කරන්න ඕන බව දන්නවා.උඹලට ඔකේ අගයක් නැත්තේ නිකන් ලැබෙන නිසා වෙන්න ඇති.මට කැම්පස් යන්න බැරි වුණා කියලා දුකකුත් නෑ,උඹලාට අවස්ථාව ලැබුණ එක ගැන තරහකුත් නෑ.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සරසවි වරම් ලබපු උඹලා එකෙන් උපරිම ප්‍රයොජනයක් ගනිල්ලා.එච්චරයි සහොදරියක් වශයෙන් මට කියන්න තියෙන් නේ.චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-22760687268982663872012-01-13T05:47:11.018+05:302012-01-13T05:47:11.018+05:30සල්ලි තිබුන පලියට රස්සාවලට ගන්නෙ නැ මහත්තයෝ , පෞද...සල්ලි තිබුන පලියට රස්සාවලට ගන්නෙ නැ මහත්තයෝ , පෞද්ගලික අංශයේ රස්සාවකට යන්න නම් උපාධි කොල නෙවෙයි වැඩ පුලුවන් එකයි වැදගත් . උඹලා කියනව නම් උඹලට වඩා තැනකට ප්‍රයිවෙට් ඉගන ගන්න වුන් යනව කියලා , ඒ කියන්නේ උන් උඹලට වඩා වැඩකාරයෝ . අවුරුදු 13ක් මහන්සි වෙලා හදාගත්ත උෂ්ණේ විතරයි එහෙනම් උඹලට ඉතුරු වෙලා තියෙන්නෙබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-2712126636311874022012-01-13T01:28:51.912+05:302012-01-13T01:28:51.912+05:30බුවාගේ සිතුවිලි හරියටම හරි කියල මට හිතෙනවා...දියුන...බුවාගේ සිතුවිලි හරියටම හරි කියල මට හිතෙනවා...දියුනු වෙන ලෝකයත් එක්ක ඉදිරියට යන්නට හදන අයවත් වලක්වගෙන කුහකකම උපතින්ම දරාගෙන විශ්ව විද්‍යාලෙට ආපු සුලු පිරිසක් එකතුවෙලා කරන නාඩගමක් මේක....නිකම් අපරාදෙ මුන් තමුන්ගෙ වටිනා කාලයයි අනුන්ගේ කාලයයි දෙකම කාලා නිරපරාදෙ නාස්ති වෙනව.Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41310717815670745312012-01-12T23:07:50.017+05:302012-01-12T23:07:50.017+05:30මම අය්යාගෙ කතාවට එකගයි.ජනරග අය්යාගෙ කතාවටත්.හුගක් ...මම අය්යාගෙ කතාවට එකගයි.ජනරග අය්යාගෙ කතාවටත්.හුගක් හොද ලිපියක් අය්යේහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-40091697636236908552012-01-12T22:40:30.579+05:302012-01-12T22:40:30.579+05:30නෑ නෑ.. දැන් කැම්පස් ඉන්න එවුන් නෙවෙයි හොඳ තැන් වල...නෑ නෑ.. දැන් කැම්පස් ඉන්න එවුන් නෙවෙයි හොඳ තැන් වලට යන්නේ.. සල්ලි කාර මුදලාලිලාගේ මෝඩ පුත්තු.. කැම්පස් උෂ්නේ කියලා නම් ඒකට කියන්නේ,ඔව්.. අපිට කැම්පස් උෂ්නේ.. අපි එක හදා ගන්න තමයි අවුරුදු 13 ක් කට්ට කෑවේ. අපි සාර්ථකයි...නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-62005056666103000772012-01-12T22:40:23.053+05:302012-01-12T22:40:23.053+05:30විජ්ජා පීටේ ඉදියට මුන්ට අජ්ජාපනේ නෑ....
අපේ සීය ක...විජ්ජා පීටේ ඉදියට මුන්ට අජ්ජාපනේ නෑ....

අපේ සීය කියනෙ ඔහොමයි.....:D :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-38594951541616790622012-01-12T22:15:28.488+05:302012-01-12T22:15:28.488+05:30ඔබතුමාල දෙන ටෝක් වලට අපි කියන්නේ කැම්පස් උෂ්නේ කිය...ඔබතුමාල දෙන ටෝක් වලට අපි කියන්නේ කැම්පස් උෂ්නේ කියල , කැම්පස් හුලං නොවැදුනු අපි පැත්තක් ඉත්දෙන් උගත් බුද්ධිමත් සියල්ල දත් ඔබතුමාල හොඳ තැනකට යන්නකොබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41863932009210766522012-01-12T22:13:29.566+05:302012-01-12T22:13:29.566+05:30@බුවා
වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ..
බීරි අල...@බුවා
වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ..
බීරි අලින්ට මොන වීණා ද??
මේකේ වැරැද්ද ඔබ තුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබීම. කැම්පස් එකක හුළඟක් වත් නොවැදුනු සමහර අයට ඔය විදියේ දේවල් හිතෙනවා.. ඒකට අපි කියන්නේ පව කියලා. සමහරු කියනවා ඉරිසියාව කියලත්..ඒකට කමක් නෑ.. ඔබ තුමාගේ දෙමාපියන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ඇති නේ.. ඒවයෙන් උපාධි කඩේකින් උපාධියක් අරන් අපිට වඩා තැනකට යන්න කෝ.. සුභ පැතුම්..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-10562324397510502582012-01-12T21:41:58.167+05:302012-01-12T21:41:58.167+05:30නජා.. උබ හරි... බය නැතුව ඇත්ත ලියපන්.. අපි ඉන්නවා....නජා.. උබ හරි... බය නැතුව ඇත්ත ලියපන්.. අපි ඉන්නවා..!....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-51444359384717810792012-01-12T21:31:17.762+05:302012-01-12T21:31:17.762+05:30// 90% කොහේ පාරට බස්සන්න ද? මේ එක විශ්ව විද්‍යාලයක...// 90% කොහේ පාරට බස්සන්න ද? මේ එක විශ්ව විද්‍යාලයක පීඨ කිහිපයේ ශිෂ්‍යයන්ට එක තැනකට එකතු වෙන්න හැදුවා කියලා අම්බානක් කෙලිද්දී//

තමුසෙලා පාරට බස්සවන්න ඕනිනැ , ඔය කියන විදිහට රටේ ජනතාව තමුසෙලාගෙ පැත්තෙනම් ඉන්නේ ජනතාව පාරට බහී . ජනතාව එතන නැති නිසා තමයි තමුසෙලා නටන විගඩම් දිහා බලාගෙන ඉන්නේ . රටේ 90% ජනතාව තමුසෙලත් එක්ක ඉන්නව නම් මුලු හමුදාවම ගෙනාවත් මර්දනය කරන්න බැ .ඇත්තම කතන්දරේ විශ්ව විද්‍යාල වල ඉන්න කුහකයො ටික විතරයි මේකට විරුද්ධ , උන් විතරයි පුක ඉරාගෙන කැගහන්නේ . ඒ නිසා මර්ධනය කරන එක ආණ්ඩුවට දලං .

විශ්ව විද්‍යාල වල රැන්ක් පහල වට්ටන්න දෙයක් නැ , දැනුත් වැටිලා තියෙන්නේ . කොහොමටත් ලංකාවේ දැනට පෞද්ගලික උපාධි දෙන ආයතනවල මුල් විශ්ව විද්‍යාල වල රැන්ක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා වැඩියි . අනික් මිනිස්සුන් ඉගෙන ගන්න එක නවත්වන්න ඔහෙලට අයිතියකුත් නැ වගේම හැකියාවකුත් නැ . ලෝකෙන්ම පිනට උපාධි දෙන එකම රටේ උසස් අධ්‍යාපනය ක්‍රමානුකුල කරන්න හදන පනතකට උඹල ඉඩ නොදෙන එකෙන් වෙන්නේ , ලංකාව හැමදාම එක තැන පල්වෙන එක . ප්‍රයිවෙට් යුනි එපා කියන දොස්තරල , යසට පෞද්ගලික වෙදකමට යාවි , නැත්නම් රට යාවි , උඹල කොම්පැනි වලට යාවි . ඔය තියන ආයතන ඔය විදිහටම තියෙයි . ආයෝජන මණ්ඩලය යටතේ අලුතින් ආයතන එයි . ආණ්ඩුවට රජයේ විශ්ව විද්‍යාල වට්ටන්න ඕනි නම් තවත් ප්‍රතිපාදන කප්පාදු කර්යි . පනත නොගෙනාව පමණින් ආණ්ඩුව රජයේ විශ්ව විද්‍යාල සුපිරි තත්වයට ගේනවා කියල සහතිකයක් නැනේ . කොලිටි ෆ්‍රේම් වර්ක් එක නැතිවුනා කියල අලුතින් ආයතන නොදා ඉන්නෙත් නැනේ . (පහුගිය අවුරුද්දෙ විතරක් කීයක් දැම්මද කියල හොයල බලහන් ) . නොමිලේ ඉගෙන ගන්න එක උඹලගෙ දක්ෂකමට ලැබුනු තැග්ගක් , මේක ලංකාවේ ඉන්න තොපිට විතරයි ලැබෙන්නේ . ලෝකේ දියුණු රටවල්වත් නොකරන වැඩක් ලංකාවේ රජයක් කරත්දි , අනික් උන් සල්ලි දීල ඉගෙන ගන්නවට කුහක වෙන්න එපා . මොකද උන් ගෙවන බදු සල්ලිත් උබලගෙ අධ්‍යාපනයට වැය වෙනවා . මම නම් හිතන්නේ නැ ආණ්ඩුව ඔය පනත අකුල ගනියි කියල , හැබැයි කලා කියලත් උඹලට අමුතුවෙන් ලැබෙන ලබ්බක් නැ කියලත් මතක තියා ගනින්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-64987820924353388832012-01-12T21:08:01.800+05:302012-01-12T21:08:01.800+05:30මේක නේ වෙලා තියෙන්නේ.. ෆේල් එකාට උඩ rank එකක විශ්ව...මේක නේ වෙලා තියෙන්නේ.. ෆේල් එකාට උඩ rank එකක විශ්ව විද්‍යාලයකින් උපාධියක් සල්ලි වලට දීලා පාස් එකාට පහල rank එකක් තියෙන එකකින් උපාධියක් දෙන එකත් සමහර බුවාලට සාධාරණයි නේ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-60125209050716156812012-01-12T21:05:09.223+05:302012-01-12T21:05:09.223+05:30මේ ගෝත හරකුන්ට තේරුම් කරන්න බෑ අයියේ.. මුන්ට එච්චර...මේ ගෝත හරකුන්ට තේරුම් කරන්න බෑ අයියේ.. මුන්ට එච්චර මොලයක් තිබුණා නම් ඉතින් මේ වගේ කඩේ යාවි ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-81626639909664141632012-01-12T21:03:44.921+05:302012-01-12T21:03:44.921+05:30@බුවා
මේ පනතට අපි විරුද්ධ වෙන්න හේතු ටික මම ප.ලි. ...@බුවා
මේ පනතට අපි විරුද්ධ වෙන්න හේතු ටික මම ප.ලි. විධියට දැම්මා. ඒක බලලා වත් ප්‍රඥාව පහල නොවුනොත් ඉතින් සොරි ම තමයි.. තවත් එකක්.. අපේ ඉංජිනේරු පීඨයට තවම මහාචාර්ය වරයෙක් දෙන්න තරම් වත් සැලකිල්ලක් නොකරපු අය පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම ම හැම අඩු පාඩුවක් ම හදාවි නේ ද? ගුණාත්මක භාවයේ ඉටි ගෙඩිය. මේ හදන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට කෙලවලා පෞද්හලික විශ්ව විද්‍යාල ඉහලට ගන්න.. අපේ විශ්ව විද්‍යාල වල rank පහලට යවලා ඉහල rank තියෙන විද්‍යාල වලින් අපේ උපාධිය විකුනන්න.. මේ දේ දැනෙන්නේ විශ්ව විද්‍යාලයට යන්න මහන්සි වේලා වැඩ කරන තරම ගැන දන්නා කෙනෙක්ට මිසක් මහා එවුන්ගේ සල්ලි වලින් වැඩ පෙන්නන්න දඟලන එවුන්ට නෙවෙයි. තවත් එකක්. 90% කොහේ පාරට බස්සන්න ද? මේ එක විශ්ව විද්‍යාලයක පීඨ කිහිපයේ ශිෂ්‍යයන්ට එක තැනකට එකතු වෙන්න හැදුවා කියලා අම්බානක් කෙලිද්දී... මොලයක් නැද්ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-45208421024754842392012-01-12T20:31:33.032+05:302012-01-12T20:31:33.032+05:30ලොවෙත් නෑ,,.. උබලා ඊයේ හෙන ගෙමක් දිලා නේ???? අපේ ...ලොවෙත් නෑ,,.. උබලා ඊයේ හෙන ගෙමක් දිලා නේ???? අපේ ගෙවල් පැත්ත.. මන් එනකොට තියපල්ලා ඔවට හානි නොකර......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-85399665904727070132012-01-12T19:58:44.580+05:302012-01-12T19:58:44.580+05:30ගිනි කුරුල්ලා - මුලින්ම කියන්න ඕනි මම පාරවල් බ්ලොක...ගිනි කුරුල්ලා - මුලින්ම කියන්න ඕනි මම පාරවල් බ්ලොක් කරනවා කියල අදහස් කලේ ඔබතුමාලා කරපු උද්ඝෝෂනය ගැන නෙවේ , කොලඹ නගරය තුලදී මම කිහිපවතාවක් (ජපුර කට්ටියගේ පහුගිය දවසක තිබුන එක ඇතුලුව ) අත්දැකපු විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂන ගැන . ඔබ කියන රාජ්‍ය(අර්ධ රාජ්‍ය ) ආයතන දෙක විතරක් නෙවෙයි ලංකාවේ තියන 100% පෞද්ගලික ආයතනත් සාතිශය බහුතරයක් ඉන්නේ ලක්ෂ 5- 25 සිමාවේ , එයිනුත් ඔය විසි ගනණ් වල ඉන්නේ අර ඇමරිකානු ආයතනය විතරයි . ප්රශ්නය තියෙන්නේ ඔය අතර තියන සමහර ආයතන සැහෙන ඉහල ගුණාත්මක භාවයක් තියාගෙන ඉත්දි තවත් ඒවා තියනව කිසිම කමකට නැති . මේවා නියාමනයක් වීම අත්‍යාවශ්‍යයි . අන්න ඒකටයි පනතක් අවශ්‍ය වෙන්නේ . මේ ගැන සම්පූර්ණ ලිපියක් මම කලින් වතාවක ලියල තියනව . නැවත වතාවක් සඳන් කිරීම අනවශ්‍ය නිසා ඒ ලිපිය කියවන්නටය කියල ඉල්ලා සිටිනවා

http://buwagesithuvili.blogspot.com/2011/12/blog-post_23.htmlබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-23888861341821361102012-01-12T12:35:41.286+05:302012-01-12T12:35:41.286+05:30කියන්න ඕන දේ නියමෙටම ලියලා තියෙනවා...කියන්න ඕන දේ නියමෙටම ලියලා තියෙනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-84820094804481407332012-01-12T10:43:15.039+05:302012-01-12T10:43:15.039+05:30මෙහෙම ලිපියක් දාන්න හිතපු එක ගොඩක් හොඳයි මල්ලි...උ...මෙහෙම ලිපියක් දාන්න හිතපු එක ගොඩක් හොඳයි මල්ලි...උඹල කැම්පස් එකට ඇවිත් තාම ඇකඩමික් පටන් ගත්ත විතරයි..උඹලට මුහුණ දෙන්න වුන අත්දැකීම ගැන ගොඩක් කණගාටුයි...අපි වුනත් ඔහොම දෙයක් අත්වින්දේ පළමු වතාවට..
කොහොම උනත් ලැබුන අත්දැකීම් එක්ක උඹල හැමදෙයක්ම හරියට තේරුම ගන්න උත්සහ කරන්න..එච්චරයි ඕන..

@බුවාගේ සිතුවිලි - ඔබ ගැන මම හරි විස්තරයක් දන්නේ නෑ..එත් විස්තර හරියට නොදැන ඔහොම දේවල් කියන්න එපා...අපි විරුද්ධ පොද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරනවට නෙවෙයි...එහෙම කියල නිකන් උපාධි කඩ රටේ හැම තැනම දාන එකටයි අපි විරුද්ධ...ඇත්තටම අපිට ඔය කර දේවලින් ප්‍රශ්නයක් නෑ..අපි තව අවුරුදු 3,4කින් උපාධිය අරන් පිට වෙලා යාවි..ඒ කාලේ අපි රැකියාවක නිරත වෙලා ඉඳීවි..එත් අපෙන් පස්සේ එන්න ඉන්න නංගිලා මල්ලිලා???? අහිංසක දුප්පත් දෙමවුපියොන්ගේ දරුවෝ?? එයාලට මොකද වෙන්නේ??

පෞද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා ප්‍රබල උනොත්, හැකියාව,බුද්ධිය යට ගිහින් මුදල් සහ බලය ඉස්මතු වෙයි..SLIIT,NIBM වගේ ආයතන ගැන එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ..මොකද ඒවා එහෙම අසාධාරණ විදියට ලක්ෂ 50ක්,60ක් අරන් උපාධි විකුණන ආයතන නෙවෙයි.අනික ඒවා රාජ්‍ය ආයතනමයි.

අනිත් කාරණේ ඔහොම උපාධි විකුනන්න ගත්තොත් ඒවාට යන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඉතාම සුළු පිරිසකගේ දරුවොන්ට පමණයි.අනිත් අති බහුතරයක් වූ දිළිඳු හා මධ්‍යම පාන්තිකයින්ගේ දරුවොන්ට මොකද වෙන්නේ??
අන්තිමට දෙයක් කියන්නම්..පාරවල් බ්ලොක් කරගෙන කලහකාරී විදියට හැසිරුනේ නෑ අපි..සාමකාමී පාගමනක් ගාල්ල පැත්තට යනකොට පොලිසියෙන් අතිශය අමානුෂික විදියට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර දුන්න එකයි වුනේ..ඊට පස්සෙයි අපේ ළමයි පාර පුරාම දුවන්න පටන් ගත්තේ බයටම..

අපි කඩේ යනවා තමයි..එත් ඒ අපේ අම්මල තාත්තල දුක මහන්සියෙන් අපිට උගන්නල ලොකු මිනිස්සු කරන්න හෙලපු දහදිය කඳුළු වෙනුවෙන්...
තවත් එහෙම අම්මල තාත්තලාගේ කඳුළු වෙනුවෙන්.!!!!!ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-82365443739628414892012-01-12T06:33:01.351+05:302012-01-12T06:33:01.351+05:30ඔබතුමාල ගැන නම් මටත් කණගාටුයි , මොකද ඔබතුමාල කොච්ච...ඔබතුමාල ගැන නම් මටත් කණගාටුයි , මොකද ඔබතුමාල කොච්චර උඩ පැන්නත් එ.සි බී ඔය වැඩේ අකුල ගන්නේ නැනි නිසා . කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනය ගේනාවේ ඒ යුගයේ අවශ්‍යතාවය අනුව .අනික ද්විතික අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය දිමේ සහ උසස් අධ්‍යාපනය නිකන් දීම කියන්නේ සහමුලින්ම දෙකක් . නිදහස් උසස් අධ්‍යාපනය සාර්ථකද නැද්ද කියල තේරුම් ගන්න පුලුවන් හොඳම සාධකයක් තමයි කාලයකට ඉහත ලොකේ හොඳම විශ්ව විද්‍යාල අතර තිබුනු කොලඹ විශ්ව විද්‍යාලයේ අද රැන්ක් එක බැලුවාම . කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි.අනික මේ ගෙන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න පනතක් න්වෙයි පෞද්ගලික උසස් අධ්‍යාපනය නියාමනය කරන පනතක් .ඔබතුමාම කමෙන්ට් එකක කියනව ස්ලිට් , ඇපිට් එක්ක ගේමක් නැහැලු , අනික් උන් ඉගෙන ගන්න එක වලක්වන්නත් බැලු . එහෙම නම් මොන මඟුලක්ද මේ කියන්නේ .පනතෙන් කරන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ගුණාත්මක භාවය වැඩි වෙන එක . එහෙම වැඩි වෙන එක රටට හොඳයි අනිවාර්යයෙන්ම . මොකද උපාධිදාරියා ගුණාත්මක අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා .නමුත් ඔබතුමාලට ප්‍රශ්නයක් ලු . ඔබතුමාලගේ උපාධිය පහල බහිනවලු ? ඒ කොහොමද ? , ඔය ප්‍රකාශයම රටවෙනුවෙන් නෙවෙයි තමන්ගෙ ඩිග්රියේ ඩිමාන්ඩ් එක වෙනුවෙන් කරන එකක් කියල පැහැදිලියි . බ්ලොග් වල කමෙන්ට් වලින් ජනමතය නිරූපණය වෙන්නේ නැ කියන එක ඔබතුමාගේ උගත් බුද්ධිමත් මොලයට තේරෙන්න ඕනි . ඔය ඉන්නවාය කියන 90% පාරට බස්සන්න . එතකොට රජය පනත අකුලගනී . දැනට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විතරනේ පාරේ ඉන්නේ . රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගන්න කැම්පස් ළමයි පාරවල් බ්ලොක් කරගෙන පිස්සු නටන කොට ඒ ගැන කථා කරන්න අයිතියක් රටේ ජනතාවට තියනව කියලත් මතක තියා ගන්නබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-17225825993739366982012-01-12T05:50:45.341+05:302012-01-12T05:50:45.341+05:30ලෝකල් යුනි තියෙනකන් ප්‍රයිවෙට් ඒව දාන වැඩේ සාර්ථක ...ලෝකල් යුනි තියෙනකන් ප්‍රයිවෙට් ඒව දාන වැඩේ සාර්ථක වෙන්නෙ නෑ බං. කව්ද බං A/L පාස් එකෙකුයි O/ L ෆේල් එකෙකුයි බේත් දෙද්දි O/ L ෆේල් එකා ගාවට යන්නෙ. ඒකට මුලිම්ම කරන්න ඕන ලෝකල් යුනි වල කොන්ද කඩන එක. පුලුවන් තරං මාධ්‍ය වලින් චාටර් කරන එක. අම්මෙකුට ළමයව ලෝකල් යුනි එකකට එවන්න බය හිතෙන තත්වෙට මානසිකත්වය හදන එක.පවතින විභාග ක්‍රමය විනාස කරන එක. බාල්දු කරන එක. ඒ ප්ලෑන් එක මේ වෙනකොට ජයටම කෙරීගෙන යනව. ඔය ගේන පනතත් බහුතරයෙන් සම්මත වෙනව. මොකො මමයි උඹයි පාර්ලිමේන්තුවෙදි ඕකට විරුද්දව චන්දෙ දෙන්න කියලයැ. දැන් මොකුත් කරන්න පරක්කු වැඩියි. වෙන දෙයක් බලාගෙන ඉමු. දැම්ම කැටේකට සල්ලි එකතු කරපන් උඹේ ළමයට උපාදියක් අරන් දෙන්න.Sandamal Pereranoreply@blogger.com