tag:blogger.com,1999:blog-4946874724322964122.post8642405056904077213..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: මම බ්ලොග් එකේ ටොපි නොවිකුණ මි! (ඉතින් බ්ලොග් ලියන්නේ මොකට ද? )නජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4946874724322964122.post-18934169217281526022012-11-04T16:42:23.574+05:302012-11-04T16:42:23.574+05:30මම නම් කවි, නවකතා සහ පරිවර්තන ආදී සියලුම පොත් කියව...මම නම් කවි, නවකතා සහ පරිවර්තන ආදී සියලුම පොත් කියවනවා. ඒ වගේ ම කාලයක් බොළඳ ප්‍රේම කතා කියෙව්වා. ඒ, ඒවාත් කියවා තිබිය යුතු නිසා. දැන් නම් ඒවාට ආසාවක් නැති නිසා කියවන්නේ නැහැ.
වෙනසකටත් එක්ක පොඩි කවි පොතක් අරන් බලන්න. රත්න ශ්‍රී සර්ගේ වගේ කවියක් දෙකක් කියවද්දී දැනෙන දේ සමහර වෙලාවට නවකතා පොත් ගානක් කියෙව්වත් ලැබෙන්නේ නැති තරම්. මගේ අදහසක් විතරයි. කොහොම වුනත් අයියාගේ කමෙන්ට් එක අගය කරනවා!

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-15709804844419805472012-11-04T01:04:41.350+05:302012-11-04T01:04:41.350+05:30බොහොම ස්තුතියි මිත්‍රයා!!බොහොම ස්තුතියි මිත්‍රයා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-3636534863299878142012-11-04T01:04:24.623+05:302012-11-04T01:04:24.623+05:30:):)නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-15610001609833345192012-11-04T01:02:34.637+05:302012-11-04T01:02:34.637+05:30එහෙම ඒවා නම් වැඩක් ම නැත. නෙල්ලියක් පල දරවන්නට ලැබ...එහෙම ඒවා නම් වැඩක් ම නැත. නෙල්ලියක් පල දරවන්නට ලැබේවායි පතමි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-8344129450106073052012-11-04T01:01:42.109+05:302012-11-04T01:01:42.109+05:30එහෙම නම් ටිකක් හිතන්න වෙයි වගේ!! :D
එහෙම නම් ටිකක් හිතන්න වෙයි වගේ!! :D
නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-59064294660083005102012-11-02T02:09:30.945+05:302012-11-02T02:09:30.945+05:30කවි ගැන කතාබහක් යන නිසා මම දෙයක් එකතු කරන්නම්. මම ...කවි ගැන කතාබහක් යන නිසා මම දෙයක් එකතු කරන්නම්. මම කවි ලියනවා (මම දන්නේ නෑ ඒවා කොතරම් හොඳද නැත්ද යන්න) කවි රස විඳිනවා. ඒත් මම කවදාවත් කවි පොතක් කියවලා නෑ.

ඒකට හේතු දෙකක් දෙන්නම්.

කවි පේළියක් කියවන්න ලැබෙන එක එක්තරා රසයක් දෙනවා. ඒ වගේම විවිධ කවියන්ගේ කවි කියවන එක ඊට වඩා රසයක් ගෙනෙනවා. ඒත් කවි පොතක එකම කවියා ගේ නිර්මාණ ඇතුලත්. මට සිතෙන්නේ එය නීරස වෙයි කියා මගකට කියවන විට. ඒ නිසා මම කවි පොත් වලට යොමු වන්නේ නෑ.

දෙවැන්න පොත්වල මිල ගණන්. තමන්ට වැඩි රුචිකත්වයක් තියන දේ ගන්න ගියාම රසිකත්වයක් තියන ඒත් අඩු රුචියක් තියන කවි පොතකට පාඨකයා (මම) පොළඹවන්න ඒ තියන මිල ගණන් එක්ක අසීරුය. ඒ මිලටම මට හොඳ පරිවර්ථනයක් හෝ රසවත් ප්‍රබන්ධයක් එහෙමත් නැතිනම් නවකතාවක්/කෙටි කතා එකතුවක් ගන්න හැකි නම් මම එයට යොමුවන ප්රවනතාව වැඩියි. (ඒත් මම කිසිම දිනක බාල ප්‍රේම කතා කියවා නෑ, අඩුම ගානේ පුස්තකාලයකින් හෝ. මොකද මම සුරංගනා කතා කියවන වයස පසුකරන් ඉන්න නිසා.)

ඔන්න ඔය සාධක දෙක තමයි මටනම් තියන හේතු.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-13333082878756016102012-11-01T19:38:10.503+05:302012-11-01T19:38:10.503+05:30කිව්ව වගේම පරිපූර්ණ ලිපියක්..... කිව්ව වගේම පරිපූර්ණ ලිපියක්..... Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-52685327449883087072012-10-31T11:36:06.471+05:302012-10-31T11:36:06.471+05:30ඇත්ත ඇත්ත... ඇත්ත ඇත්ත... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-73264379146825327422012-10-30T10:06:57.716+05:302012-10-30T10:06:57.716+05:30නෙල්ලි ද ඇත බෝරින් නොවන්නට ටොෆිද ඇත.ඒ දෙකටම නැති ඒ...නෙල්ලි ද ඇත බෝරින් නොවන්නට ටොෆිද ඇත.ඒ දෙකටම නැති ඒවත් ඇතඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-21491767410876017132012-10-27T21:48:04.898+05:302012-10-27T21:48:04.898+05:30මාත් ටොෆී විකුණනවද මන්දාමාත් ටොෆී විකුණනවද මන්දාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-45498366721528830222012-10-20T23:38:57.273+05:302012-10-20T23:38:57.273+05:30නමුත් මඩ ගොහොරුවක් මැද පිපිලා තියෙන්නේ නෙලුම් මලක්...නමුත් මඩ ගොහොරුවක් මැද පිපිලා තියෙන්නේ නෙලුම් මලක්, නැත්නම් දෙකක් නම් ඒවා හොයා ගන්න බොහොම අපහසු වෙනවා නේ ද? එතකොට නෙලුම් මල් නැතියි කියලා හිතලා බොහෝ දෙනෙක් හැරිලා යන්න ඉඩ තියෙනවා. අඩු ගානේ මඩ ගොහොරුව පිරෙන්න නෙලුම් මල් පිපෙනවා නම්..

ජය වේවා අක්කේ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-25813763142513692802012-10-20T23:36:43.092+05:302012-10-20T23:36:43.092+05:30බ්ලොග් ලියන්න අලුත් වුණාට අයියා සතු අත්දැකීම් සහ ද...බ්ලොග් ලියන්න අලුත් වුණාට අයියා සතු අත්දැකීම් සහ දැනුම බ්ලොග් ලෝකයේ කාටවත් වඩා බොහොම ඉහලයි. ඒ වගේ ම මේ ලිපිය පිළිබඳව පල කෙරුණු, බොහොම වැදගත් කරුණු රැසකින් පිරි අදහසක් විදියට මේ අදහස මා දකිනවා.

අයියාගේ ලිපි වලට කමෙන්ට් කරන්නේ නිරායාසයෙන්. ලිපිය කියවාගෙන යන විට හිතන්නට බොහෝ දේ ලැබෙනවා. ලිපිය අවසන් වෙද්දී ඒ හිතුනු දේවල් අදහසක් ලෙස පල වෙනවා. කමෙන්ට් කරපන්. නැත්නම් මරනවා නොකිව්වට කමෙන්ට් මහා ගොඩක් අස්වැන්නට ලැබෙන්නේ එහෙමයි.

ඒ වගේ ම මාතෘකාව කුමක් වුවත්, බ්ලොග් එකක් ලියවෙන්න ඕනෑ එහෙමයි.

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-61861981615343036352012-10-20T23:30:03.878+05:302012-10-20T23:30:03.878+05:30මේ ලිපිය ලියන්න හේතු වුණු සිදුවීම් කිහිපය අතරේ, ඔබ...මේ ලිපිය ලියන්න හේතු වුණු සිදුවීම් කිහිපය අතරේ, ඔබේ බ්ලොග් එකත් එක් හේතුවක් වුණා. අක්කාගේ බ්ලොග් එක බොහොම අගෙයි. වැදගත් කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කෙරෙනවා. ඒ වගේ ම හිට්ස් ලැබුනත් නැතත්, ඒ ලිපි පෙළ පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන්.
නෙළුමක් පිපෙන්නට මඩ ගොහොරුවක් අවශ්‍යයි නේ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-30056023115925452812012-10-20T23:27:46.206+05:302012-10-20T23:27:46.206+05:30අනිවාර්යයෙන් ම. :) අවසානයේ අපි කාගේත් බලාපොරොත්තුව...අනිවාර්යයෙන් ම. :) අවසානයේ අපි කාගේත් බලාපොරොත්තුව ඒක ම නේ..
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-60448844420645438972012-10-20T23:26:57.773+05:302012-10-20T23:26:57.773+05:30එකිනෙකාගේ කැමැත්ත විවිධයි නේ කතන්දර. මගේ අදහස, අපි...එකිනෙකාගේ කැමැත්ත විවිධයි නේ කතන්දර. මගේ අදහස, අපි දෙන දේ හොඳ දෙයක් විය යුතුයි කියන එක. හොඳ කියන වචනය අර්ථ දක්වා ගැනීම තම තමන්ගේ නැණ පමණින් සිදු කර ගත යුතුයි නේ. ඒ වගේ ම බොහොම කාලයකට පසුව අරුණැල්ලට ඔබගේ පැමිණීම ගෞරවයෙන් සලකනවා.

ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-85410783525428171942012-10-20T23:24:54.458+05:302012-10-20T23:24:54.458+05:30බොහොම ස්තුතියි පිසාචයා. මට වඩා අත්දැකීම් බහුල, බ්ල...බොහොම ස්තුතියි පිසාචයා. මට වඩා අත්දැකීම් බහුල, බ්ලොග් ලෝකයේ ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් එවැනි දෙයක් අහන්න ලැබීම සතුටක්!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-88821708799355865832012-10-20T23:22:51.473+05:302012-10-20T23:22:51.473+05:30බොහොම ස්තුතියි අයියේ. බොහොම වාර ගණනක් අපි කතා කළ ද...බොහොම ස්තුතියි අයියේ. බොහොම වාර ගණනක් අපි කතා කළ දේවල් කිහිපයක් අකුරු කළේ ඒ පිලිබඳ අනෙක් අයගෙත් දැනුවත් වීම බලාපොරොත්තුවෙන්. අදහස් ටික දැක්කහම නම් හිතෙනවා සාර්ථකයි කියලා..
ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72630518460775108182012-10-20T23:21:33.847+05:302012-10-20T23:21:33.847+05:30මගේ තේරීම ද නෙල්ලි ගෙඩියයි!!මගේ තේරීම ද නෙල්ලි ගෙඩියයි!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-64876290915849402032012-10-20T23:21:02.216+05:302012-10-20T23:21:02.216+05:30බොහොම ස්තුතියි අක්කේ. එකඟ නොවෙන කරුණු ටික ගැන අපි ...බොහොම ස්තුතියි අක්කේ. එකඟ නොවෙන කරුණු ටික ගැන අපි සාකච්ඡා කරමු. සමහර විට යම් එකඟතාවකට එන්න පුළුවන් වෙයි. සටහනේ ලියන්නට අමතක වුණු, අක්කා කිවූ අන්තිම කාරණයට නම් එකඟයි. ඉක්මනට පිම්බෙන්න හදනවා නම්, පිපිරෙන්නත් හිත හදා ගන්න ඕන.

ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-2533154568886570902012-10-20T23:18:51.014+05:302012-10-20T23:18:51.014+05:30බොහොම ස්තුතියි. ඔබ කවි දෙකෙන් අදහස් කළ දේවල් තේරුම...බොහොම ස්තුතියි. ඔබ කවි දෙකෙන් අදහස් කළ දේවල් තේරුම් ගන්න පුළුවන් නම් බොහෝ සිත් පැහැදේවි!
ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-81863392529918232902012-10-20T23:17:40.378+05:302012-10-20T23:17:40.378+05:30ඔව් රාජ්. මගෙත් අදහස ඒකයි. බ්ලොග්කරුවන් විකිණිය යු...ඔව් රාජ්. මගෙත් අදහස ඒකයි. බ්ලොග්කරුවන් විකිණිය යුතු නැහැ කියන එකයි මගෙත් අදහස.නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-38412745432832548702012-10-20T23:16:28.829+05:302012-10-20T23:16:28.829+05:30අනිවාර්යයෙන් ම. ඒ ගැන කතිකාවතක් ගොඩනැගීමයි මගේ අදහ...අනිවාර්යයෙන් ම. ඒ ගැන කතිකාවතක් ගොඩනැගීමයි මගේ අදහස වුණේ. බොහොම ස්තුතියි සිරා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-9367463812607929262012-10-20T23:15:01.207+05:302012-10-20T23:15:01.207+05:30බොහොම ස්තුතියි මිත්‍රයා..බොහොම ස්තුතියි මිත්‍රයා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-6641055095615014512012-10-20T15:28:05.262+05:302012-10-20T15:28:05.262+05:30ස්තුතියි මල්ලි..ඒත් ලිවීමේ නිදහස තියන නිසා ටොපි වි...ස්තුතියි මල්ලි..ඒත් ලිවීමේ නිදහස තියන නිසා ටොපි විකුණන්නොත් සිටිය යුතු බව කියන්නයි මම උත්සාහ කලේ..
එතකොට තමා මහන්සිවෙලා ලියන වටිනා දේක අගය වැඩි වෙන්නේ..හරියට මඩේ පිපුන නෙලුමක් වගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-87667847718205640022012-10-20T00:57:57.604+05:302012-10-20T00:57:57.604+05:30බොහොම ස්තුතියි යාළුවා!!
ජය!බොහොම ස්තුතියි යාළුවා!!
ජය!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com