tag:blogger.com,1999:blog-4946874724322964122.post6484400377942994692..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)නජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4946874724322964122.post-26183601364923607532016-01-16T14:47:14.699+05:302016-01-16T14:47:14.699+05:30රන්බණ්ඩා මහත්තයාගේ ගම පොතානරන්බණ්ඩා මහත්තයාගේ ගම පොතානWaruna Ratnayakehttps://www.blogger.com/profile/01474027531871632387noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-38479174319722793302013-12-30T20:06:31.029+05:302013-12-30T20:06:31.029+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!
තව තව කවි සිතුවිලි පහල වේවා!!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-24026407940209247242013-12-10T21:45:57.167+05:302013-12-10T21:45:57.167+05:30මේ වගේමයි "එදා මෙදා තුර" කියන සනත්ගෙ ගීය...මේ වගේමයි "එදා මෙදා තුර" කියන සනත්ගෙ ගීයත්. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-55016262908212380972013-12-07T10:29:31.256+05:302013-12-07T10:29:31.256+05:30ගීතය නම් කලින් අහලා නෑ.. ඒත් මේ සටහන ගීතය අසන්නට ප...ගීතය නම් කලින් අහලා නෑ.. ඒත් මේ සටහන ගීතය අසන්නට පෙළඹවීමක් ඇති කළා... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41703931545909380592013-12-05T18:50:36.635+05:302013-12-05T18:50:36.635+05:30විරහ ගී අතර මම අහපු හොඳම විරහ ගීය මෙයයි
.මේ ගීතය හ...විරහ ගී අතර මම අහපු හොඳම විරහ ගීය මෙයයි
.මේ ගීතය හා බැඳුන කතාව මෙය බව මමත් කාලෙකට කිලන් අසා තිබෙනවා. ඒත් මෙය රම්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේම පුද්ගලික අත්දැකිමක් ද කියා මතකයක් නෑ සිද්ධිය සිදුවුනේ මිහින්තලේ ගමක තමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-67917787649308091872013-12-05T11:22:49.655+05:302013-12-05T11:22:49.655+05:30හිතට දැනෙන සංවේදීම නිර්මාණ පිටුපස තියෙන්නෙ වේදනාවන...හිතට දැනෙන සංවේදීම නිර්මාණ පිටුපස තියෙන්නෙ වේදනාවන්ම තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41110512429570668182013-12-04T18:22:14.660+05:302013-12-04T18:22:14.660+05:30ගීතය නම් සෑහෙන වතාවක් අහල තියෙන ආසම ගීතයක්. ඒත් මෙ...ගීතය නම් සෑහෙන වතාවක් අහල තියෙන ආසම ගීතයක්. ඒත් මෙහෙම කතාවක් මම දැනගෙන හිටියෙ නෑ. මේ සටහන කියවද්දි ආයෙම සැරයක් ගිතය අහන්න හිතුණා. හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-56078716481968717792013-12-04T18:11:42.154+05:302013-12-04T18:11:42.154+05:30මං ආසම සින්දුවක්නේ. විචාරෙත් ලස්සනට ලියලා...))))
...මං ආසම සින්දුවක්නේ. විචාරෙත් ලස්සනට ලියලා...))))

හැබැයි තාම පොත එවන්ඩ නම් බැරි වුණා!!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-26277754192828173992013-12-04T18:02:16.200+05:302013-12-04T18:02:16.200+05:30හරිම ස්ංවේදී..හිතට වදිනවා..හරිම ස්ංවේදී..හිතට වදිනවා..b.jeewnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-87758384342778850962013-12-04T16:15:34.347+05:302013-12-04T16:15:34.347+05:30ගීතය වගේම සංවේදී කතාවක්. සංගීතය මෙන්ම කපුගේ මහතාගේ...ගීතය වගේම සංවේදී කතාවක්. සංගීතය මෙන්ම කපුගේ මහතාගේ ගායනය හදවතට දැනෙන සංවේගය තවත් වැඩි කරනවා ස්තුතියි මේ විස්තරය ඉදිරිපත් කරාට.. http://www.mp3.lk/free-sinhala-song/gunadasa-kapuge/sumano-gunadasa-kapuge/amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-47926717727104985012013-12-04T14:13:03.053+05:302013-12-04T14:13:03.053+05:30මාර විදිහට හිතට වැදුනා..හ්ම්ම්
හොඳ ලිපියක්..ගීතය ...මාර විදිහට හිතට වැදුනා..හ්ම්ම්

හොඳ ලිපියක්..ගීතය කලින් අහලා තිබුනේ නෑ වගේ :(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-42374431079307730852013-12-04T10:35:17.741+05:302013-12-04T10:35:17.741+05:30සටහනත් අපූරු යි ගීතය වගේ ම.සටහනත් අපූරු යි ගීතය වගේ ම.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-26110085116415575602013-12-04T07:23:28.086+05:302013-12-04T07:23:28.086+05:30මේක හරිම ශෝකී ගීයක්. ඒ නිසාම මං හරිම කැමති එකක්.මේක හරිම ශෝකී ගීයක්. ඒ නිසාම මං හරිම කැමති එකක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72920314059702210152013-12-04T07:02:58.333+05:302013-12-04T07:02:58.333+05:30මරු හොදේමරු හොදේmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-59789233022979712112013-12-04T00:41:19.074+05:302013-12-04T00:41:19.074+05:30එල එල මචන්... සුපිරිඑල එල මචන්... සුපිරිපරාගhttp://www.redaousl.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-24310698717002031152013-12-03T22:54:22.426+05:302013-12-03T22:54:22.426+05:30ෆට්ටෆට්ටසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.com