tag:blogger.com,1999:blog-4946874724322964122.post6451407304818618760..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාවනජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4946874724322964122.post-73097864305607887232012-07-12T22:46:40.803+05:302012-07-12T22:46:40.803+05:30කතාව නම් ලස්සනයි මල්ලියෝ.. ඒත් ඕක හිතලුවක්මද කියන ...කතාව නම් ලස්සනයි මල්ලියෝ.. ඒත් ඕක හිතලුවක්මද කියන එක ප්රශ්නයක්!!! ;)ගිනි කිරිල්ලිhttps://www.blogger.com/profile/07532687640531762156noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41688939614440048302012-07-11T11:50:52.312+05:302012-07-11T11:50:52.312+05:30Meya kochchra boru gahuvath meka nam sathya kathaw...Meya kochchra boru gahuvath meka nam sathya kathawak thamai....

:D :DAnunoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-20863009114311697892012-07-04T20:25:12.125+05:302012-07-04T20:25:12.125+05:30ලස්සනයි මල්ලි. මට නම් හිතෙන්නෙ අපි මොකක් හරි ලියද්...ලස්සනයි මල්ලි. මට නම් හිතෙන්නෙ අපි මොකක් හරි ලියද්දි, අපිටත් නොදැනීම අපේ අත්දැකීම් අංශුමාත්රයක් හරි ඒවගෙ සටහන් වෙනව.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-79643160212605565292012-07-03T14:01:02.350+05:302012-07-03T14:01:02.350+05:30කථාව ලස්සනට ලියවෙලා තියනවා රැංගෝ..:)කථාව ලස්සනට ලියවෙලා තියනවා රැංගෝ..:) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-50177355889026234912012-07-02T19:35:15.665+05:302012-07-02T19:35:15.665+05:30මෙව්ව හිතළු නම් ඉතින්.....!
දන්නෝ දනිති :DDමෙව්ව හිතළු නම් ඉතින්.....!
දන්නෝ දනිති :DDනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-17417794857007508492012-07-02T16:49:46.627+05:302012-07-02T16:49:46.627+05:30දන්නෝ ද්නිති....
ටිකක් කටු කෑවම තමයි හොඳ....!!!දන්නෝ ද්නිති....
ටිකක් කටු කෑවම තමයි හොඳ....!!!සිතුවිලි පාලමhttps://www.blogger.com/profile/14102482273280455307noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-78678716100730361392012-07-01T22:59:10.040+05:302012-07-01T22:59:10.040+05:30අනේ නෑ අනේ.. කතාව එහෙම පිටින් ම හිතලුවක්. සමහර සිද...අනේ නෑ අනේ.. කතාව එහෙම පිටින් ම හිතලුවක්. සමහර සිද්ධි නම් ඇත්ත. ඒත් හැම එකක් ම නෙවෙයි!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-19409935469933841672012-07-01T22:57:33.837+05:302012-07-01T22:57:33.837+05:30ස්තුතියි හිරුහිමාවී...ස්තුතියි හිරුහිමාවී...නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-23165987674049171442012-07-01T22:56:14.098+05:302012-07-01T22:56:14.098+05:30ඔන්න ඉතින් අයියා පිළි ගන්නෙත් නෑ නේ.. අත්දැකීමක් න...ඔන්න ඉතින් අයියා පිළි ගන්නෙත් නෑ නේ.. අත්දැකීමක් නැත්තේ ම නෑ. හැබැයි කතාව එහෙම පිටින් ම හිතලුවක්..

ඒක මාත් ප්රිය කරන ගීතයක්..

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-84382920162715990912012-07-01T22:54:50.585+05:302012-07-01T22:54:50.585+05:30එතකොට අපි කරන්න ඕන කොයි එක ද? ආදරය පාලනය කරනවා ද? ...එතකොට අපි කරන්න ඕන කොයි එක ද? ආදරය පාලනය කරනවා ද? ආදරය විසින් පාලනය කෙරෙනු ලැබනවා ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-21776153162212702932012-07-01T22:52:34.065+05:302012-07-01T22:52:34.065+05:30ඔය ඉතින්.. කිව්වට අහන්නේ නෑ නේ.. මම කිරිල්ලි අක්කට...ඔය ඉතින්.. කිව්වට අහන්නේ නෑ නේ.. මම කිරිල්ලි අක්කට බොරු කියනවා ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-40432569324820908552012-07-01T22:47:07.835+05:302012-07-01T22:47:07.835+05:30නෑ නෑ.. කලින් කමෙන්ට් එකක් දාලා තිබුණා. මේ දෙවැනි ...නෑ නෑ.. කලින් කමෙන්ට් එකක් දාලා තිබුණා. මේ දෙවැනි එක..
ස්තුතියි.දිගට ම එන්න!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-26210331684738992212012-07-01T22:45:05.467+05:302012-07-01T22:45:05.467+05:30@Pamudi
ස්තුතියි අක්කේ..
ආදරය නිසා මිනිස්සු වෙනස් ...@Pamudi
ස්තුතියි අක්කේ..
ආදරය නිසා මිනිස්සු වෙනස් වෙනවා. බොහෝ විට හොඳ පැත්තට. ඒ වගේ ම සමහර වෙලාවට ඒ ආදරය ම නැති වීම නිසා නරක පැත්තටත්..
ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-62875377879223105202012-07-01T22:43:19.953+05:302012-07-01T22:43:19.953+05:30මටත් හිතෙන්නේ එහෙමමයි කිරිල්ලියේ..හිකි හිකිමටත් හිතෙන්නේ එහෙමමයි කිරිල්ලියේ..හිකි හිකිPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-14746320561597248692012-07-01T22:43:05.757+05:302012-07-01T22:43:05.757+05:30@KDSL
අනිවා.. හැංගිලා නටලා තේරුමක් නෑ නේ.. නටන්න ඕ...@KDSL
අනිවා.. හැංගිලා නටලා තේරුමක් නෑ නේ.. නටන්න ඕන එළි පිට.. ඒ උනාට එළිපිට වෙස් බඳින එක සදාචාරාත්මක නෑ නේ. ඒ හින්දා හැංගිලා වෙස් බඳිනවා!!
හෙක් හෙක්!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-27247774696713043602012-07-01T22:41:38.658+05:302012-07-01T22:41:38.658+05:30මට නම් හිතෙන්නේ ඇත්ත කතාවක් කියලා..මනඃකල්පිතයි කිය...මට නම් හිතෙන්නේ ඇත්ත කතාවක් කියලා..මනඃකල්පිතයි කියල කිව්වේ බොරුවට නේද අනේ?Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-33365092713076474222012-07-01T22:39:14.174+05:302012-07-01T22:39:14.174+05:30ස්තුතියි අයියේ!! හිතලුවක් තමයි.. ආයේ හිතන්න දෙයක් ...ස්තුතියි අයියේ!! හිතලුවක් තමයි.. ආයේ හිතන්න දෙයක් නෑ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-56147904875592060142012-07-01T20:59:36.562+05:302012-07-01T20:59:36.562+05:30Lassana kathawa Hmm :)Lassana kathawa Hmm :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-1594396418538787702012-07-01T13:59:56.439+05:302012-07-01T13:59:56.439+05:30ඇත්තක් නැත්තේ ම නෑ. හැබැයි සමස්තයක් විදියට හිතලුවක...ඇත්තක් නැත්තේ ම නෑ. හැබැයි සමස්තයක් විදියට හිතලුවක්..
ස්තුතියි අක්කේ! ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-8912520695122921442012-07-01T13:56:16.149+05:302012-07-01T13:56:16.149+05:30ස්තුතියි! ඒ පැත්තේ එන්න උත්සාහ කරන්නම්..
ජය වේවා!!...ස්තුතියි! ඒ පැත්තේ එන්න උත්සාහ කරන්නම්..
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-64253259897821531642012-07-01T13:54:41.158+05:302012-07-01T13:54:41.158+05:30සහතික ඇත්ත!!
ස්තුතියි රූ අක්කේ!සහතික ඇත්ත!!
ස්තුතියි රූ අක්කේ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-79414827464537246852012-07-01T13:33:28.365+05:302012-07-01T13:33:28.365+05:30මේවා ජීවන අත්දැකීම් අයෙ හිතළු එහෙම නෙවේ. මොකද ලියන...මේවා ජීවන අත්දැකීම් අයෙ හිතළු එහෙම නෙවේ. මොකද ලියන ශෛලිය අනුව කියන්න පුළුවන්.
මට දිවුල්ගනේගෙ " ෆාතිමා" ගිතය මතක් වුණා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72083984275888955382012-07-01T13:32:30.962+05:302012-07-01T13:32:30.962+05:30නැත නැත රජතුමනි.. එය සහතික ඇත්තකි..
ජය වේවා!!නැත නැත රජතුමනි.. එය සහතික ඇත්තකි..
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-33953215423748289912012-07-01T13:30:38.394+05:302012-07-01T13:30:38.394+05:30එහෙම වුණා කියලා අපි ඒ බොරුවෙන් මිදෙන්න උත්සාහ කරන්...එහෙම වුණා කියලා අපි ඒ බොරුවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නෑ නේ යාළුවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-63636941886850158992012-07-01T13:28:53.375+05:302012-07-01T13:28:53.375+05:30මටත් හිතෙන්නේ එහෙමයි.. ස්තුතියි අක්කේ!!මටත් හිතෙන්නේ එහෙමයි.. ස්තුතියි අක්කේ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com