tag:blogger.com,1999:blog-4946874724322964122.post6019068329423459694..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: වරම් අයැදීමනජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4946874724322964122.post-16129595501334854672012-07-01T11:54:49.724+05:302012-07-01T11:54:49.724+05:30සීමාව දැන දැනම සීමාවෙන් එහාට ගිය xගෙ හිතවැරදිද මන්...සීමාව දැන දැනම සීමාවෙන් එහාට ගිය xගෙ හිතවැරදිද මන්ද...මායි මගෙ හිතයිhttps://www.blogger.com/profile/10427309515776586639noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-42066185183449192412012-05-15T01:38:22.943+05:302012-05-15T01:38:22.943+05:30ලියන්න බැරිය කියා පසුබසිනවා මිස උත්සාහ කලොත් මොනතර...ලියන්න බැරිය කියා පසුබසිනවා මිස උත්සාහ කලොත් මොනතරම් ලස්සනට ලියන්න පුලුවන්ද කියන එකට හොඳ උදාහරණයක් මේ පැදි පෙල.

පද පේලිවල ලස්සන තවත් වැඩි වෙන්නේ දෙපැත්තටම හරියන්න හිතන්න සාධක අමුනා ඇති අපූරුව හේතුවෙන්. ඒ නිසා උත්තරයක් හොයන්න මහන්සි නොවුයෙමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-68550484607670830702012-05-13T10:11:32.289+05:302012-05-13T10:11:32.289+05:30MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-31006687362890346892012-05-13T10:10:27.571+05:302012-05-13T10:10:27.571+05:30ඔය තියෙන්නෙ එළකිරි සහ ජලය වගේ...ඔය තියෙන්නෙ එළකිරි සහ ජලය වගේ...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-38143247112126005442012-05-13T07:47:52.416+05:302012-05-13T07:47:52.416+05:30දැවෙන ප්‍රශ්න...දැවෙන ප්‍රශ්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-28650378847125029922012-05-13T02:44:11.483+05:302012-05-13T02:44:11.483+05:30කවිය ලස්සනයි.. හැබැයි වෙනස්කම් නොකරම දාන්න තිබ්බේ....කවිය ලස්සනයි.. හැබැයි වෙනස්කම් නොකරම දාන්න තිබ්බේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-69337160780787320292012-05-13T00:32:08.260+05:302012-05-13T00:32:08.260+05:30ඇයි ඉතින් එයා වෙන්වෙලා යනදාට මෙයා කකුල් දෙක බදන් අ...ඇයි ඉතින් එයා වෙන්වෙලා යනදාට මෙයා කකුල් දෙක බදන් අඬන්න ඉල්ලන්නෙ?මට නම් ඒක තේරෙන්නෙ නැහැ...ඇයි එයාගෙන් වරදක් උනාද? නැහැ..ආදරේ කරපු එක වරදක් නෙවේ..එච්චර ආදරේ කරපු කෙනෙක් වෙනුවෙන් තමුන්ගෙ හිතේ ආදරයක් ඇති උනේ නැතුව එයාව දාල යන්න යන කෙනයි කකුල් දෙක ගාව වැටිල අඬන්න ඕනෙ......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-90138702735578104692012-05-12T23:21:14.111+05:302012-05-12T23:21:14.111+05:30මට මේක කියවද්දි මේ ගීය මතකයට ආවා. බලන්න ඒ මේ අදහසම...මට මේක කියවද්දි මේ ගීය මතකයට ආවා. බලන්න ඒ මේ අදහසම නොවේද කියලා.

"මේ ගඟ මේ දුර කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළග නතර වුණේ"දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-43431653079240858162012-05-12T21:09:58.796+05:302012-05-12T21:09:58.796+05:30මම දන්නව ලියපු කෙනා!;)
සිරාවටම ලියල තියෙනවමම දන්නව ලියපු කෙනා!;)
සිරාවටම ලියල තියෙනවනුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-73896361819720369512012-05-12T19:54:19.855+05:302012-05-12T19:54:19.855+05:30ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නම් මමත් දන්නෙ නෑ.. ඒත් ය...ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නම් මමත් දන්නෙ නෑ.. ඒත් යාළුවට කියන්න කවි ටික නම් අපූරුයි කියලා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-13818895564969480952012-05-12T19:38:18.988+05:302012-05-12T19:38:18.988+05:30කෙල්ලෙක්ට නම් පද පේලිය ගැලපෙනවා :)කෙල්ලෙක්ට නම් පද පේලිය ගැලපෙනවා :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-74533872899587579412012-05-12T18:49:47.290+05:302012-05-12T18:49:47.290+05:30ගොඩක්ම ප්‍රායෝගිකයි වගේ නේගොඩක්ම ප්‍රායෝගිකයි වගේ නේSineth Shttps://www.blogger.com/profile/09135617205526050207noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-86187097651804721052012-05-12T18:11:45.398+05:302012-05-12T18:11:45.398+05:30පදපේලි ටිකනම් උපරිමයි.. ප්‍රශ්නේ නම් අනේ මන්දා... ...පදපේලි ටිකනම් උපරිමයි.. ප්‍රශ්නේ නම් අනේ මන්දා... මං තාම පොඩි එකා..බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72445452901863211462012-05-12T17:49:33.780+05:302012-05-12T17:49:33.780+05:30I have no words... really trueI have no words... really trueAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-33043305669816671492012-05-12T17:48:43.262+05:302012-05-12T17:48:43.262+05:30කෙල්ලෙක් ගේ පාමුල සාමාන්‍යයෙන් කොල්ලෙක් වැටෙන්නේ න...කෙල්ලෙක් ගේ පාමුල සාමාන්‍යයෙන් කොල්ලෙක් වැටෙන්නේ නෑ නේ!
ඒ ඇයි?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-39222253951784830342012-05-12T17:47:37.413+05:302012-05-12T17:47:37.413+05:30මේ ප්‍රශ්නෙටනම් නම් මල්ලී සමීකරණයක් ලියන්නම වෙනවා....මේ ප්‍රශ්නෙටනම් නම් මල්ලී සමීකරණයක් ලියන්නම වෙනවා.
:D
මං හිතන්නේත් x කියන්නේ ගැණූ ළමයා වෙන්න පුළුවන්...
අර පද පේළි ටික ලස්සනයි.නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-10649276610944937792012-05-12T17:42:19.116+05:302012-05-12T17:42:19.116+05:30ඒක ඒදෙන්නම තීරණේ කරන එක තමයි ගොඩක්ම වැදගත්......
...ඒක ඒදෙන්නම තීරණේ කරන එක තමයි ගොඩක්ම වැදගත්......

මොකද කාටවත් ඒ දැනෙන හැඟීම වචනවලට ගන්න බෑ.......අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.com