tag:blogger.com,1999:blog-4946874724322964122.post5644436097462556631..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුමනජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-4946874724322964122.post-4080063523154591302012-07-22T03:16:33.012+05:302012-07-22T03:16:33.012+05:30අඩෝව් කවුද යකෝ මේ කචල් දාගන්නේ? ලංකාවෙ ඒව බෑ, අරී?...අඩෝව් කවුද යකෝ මේ කචල් දාගන්නේ? ලංකාවෙ ඒව බෑ, අරී? නඩු කාරයෙක් උණත් කචල් දැම්මොත් ඔන් ලයින් දෙනව ගේම...උඹල මොන හාල් පාරුවො ද? කට වහන් හිටපියව්. මයින හරි කපුට හරි...අපිට ඕන එකක් අපි කියනව..ඇයි මොකද? තොපිට ලපන් ද? දෙන දේ කාල වෙන දේ බලං හිටපියව්..ඇඩ්රස් ලොස්ට් කර ගන්නෙ නැතුව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-52706855949561372512012-06-21T21:33:02.824+05:302012-06-21T21:33:02.824+05:30හිට් එකක් තමා ...හිට් එකක් තමා ...ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72247685486164779112012-06-19T19:51:43.544+05:302012-06-19T19:51:43.544+05:30වලියක් රජතුමනි වලියක්. ඇනෝ කෙනෙක් වලිගෙ පාගාගෙන. ඔ...වලියක් රජතුමනි වලියක්. ඇනෝ කෙනෙක් වලිගෙ පාගාගෙන. ඔබ තුමාට බැරිද තේරුම් කරලා දෙන්න මෙයාලාට විවිධ තැන් වල තියන උප සංස්කෘතීන් ගැන? නිකම් වචනයක් අල්ලගෙන කලබල නොකර අලුතෙන් බ්ලොග් එකක් වත් හදන්න කියලා නියෝග කරන්නකොSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-87661541340810310022012-06-16T17:01:42.920+05:302012-06-16T17:01:42.920+05:30හිට් වෙන ටොපික් එකක්හිට් වෙන ටොපික් එකක්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-32359292821408901262012-06-15T09:30:34.069+05:302012-06-15T09:30:34.069+05:30මොකද්ද බං මෙතන වෙන්නෙ මට නිකන් මෝල් වගේ... :/මොකද්ද බං මෙතන වෙන්නෙ මට නිකන් මෝල් වගේ... :/MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-83840249569071682562012-06-13T18:42:23.473+05:302012-06-13T18:42:23.473+05:30යාලුවා.. ඒ අයට කියන්නේ instructors ලා කියලා.. non ...යාලුවා.. ඒ අයට කියන්නේ instructors ලා කියලා.. non academic staff එක කියන්නේ ඒ අය නෙවෙයි. Instuctorsලා ට අපි නම් කතා කරන්නේ අයියේ අක්කේ කියලා නෙවෙයි.. sir, mis කියලා.. අපි අතරේ කතා කරද්දි යෙදෙන්නේ demo කියලා.නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-55050398194544428072012-06-13T14:07:02.888+05:302012-06-13T14:07:02.888+05:30මමනම් කැම්පස් ගිහින් නෑ... ඇතුලේ වෙන දේවල් දන්නේත්...මමනම් කැම්පස් ගිහින් නෑ... ඇතුලේ වෙන දේවල් දන්නේත් නැ...

ඒත් මේ වචනෙකට මෙච්චර කියවන්නේ මොකද? ඉස්කෝලෙදි අපි පිනා කියල කියන්නේ අපහාස කරන්න නෙමෙයි නෙ.... අනික ඉස්කෝලෙදි පිනා කියන වචනේ පාවිච්චි කරපු නැතී එකෙක් නැනෙ...

කටෙන් මොකක් කිවුවත් හිතේ අහිතක් නැත්තම් තව මොනවද?

ඉගෙන ගත්ත් උන්ට මෙකවත් තෙරෙන්නේ නැද්ද?වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-19623800434009004062012-06-13T10:44:06.010+05:302012-06-13T10:44:06.010+05:30http://www.dinamina.lk/2012/06/13/_art.asp?fn=n120...http://www.dinamina.lk/2012/06/13/_art.asp?fn=n1206131

සරසවි අනධ්‍යයන ලොක්කෝ ආණ්ඩුවෙන් පඩි දෙකක් කති
විගණනය-කෝප් කමිටුව දිගටම ප්‍රශ්න කරයි
විජයානී එදිරිසිංහ
දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට සත් වසරකට වරක් ලබාදෙන ‘සප්ත වාර්ෂික නිවාඩුව Sabbatical Leave ලබා ගන්නා අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරින් එසේ නිවාඩු ලබා ගන්නා වසර ඇතුළත දී රජයේ වෙනත් රැකියාවක යෙදී වංචාකාරි ලෙස වැටුප් දෙකක් ලබා ගන්නා බව රජයේ විගණන අංශය සොයාගෙන තිබේ.

සප්ත වාර්ෂික නිවාඩුව වැටුප් සහිතව හිමි වරප්රසාදයකි. මෙයට වසර විසිපහකට පමණ පෙර විධිමත් ලෙස සකස් කළ චක්‍ර ලේඛයක් මගින් විශ්වවිද්‍යාල ආචාර්ය, මහචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට එම වරප්‍රසාද ලබා දී තිබේ.

අනතුරුව එවකට තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහි පරිපාලන විධායක නිලධාරින්ට වාසිදායක වන අයුරින් “සප්ත වාර්ෂික” නිවාඩුව ඔවුන්ටද හිමි කරගෙන ඇතැයි විගණන අංශ කියයි.එම නිවාඩු වර්ෂය තුළ ඔවුහු විශ්වවිද්‍යාල පද්ධතියේම වෙනත් තැනක සේවය කරමින් වැටුප් ලබති.

යම් පුද්ගලයකුට එකම වර්ෂයක් තුළ මහා භාණ්ඩාගාරයෙන් වැටුප් දෙකක් ලබාගත නොහැකි බව පවසන විගණන අංශ එසේ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධව විගණන පරීක්ෂණ පවත්වා එම විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගෙන් ඊට පිළිතුªරු ඉල්ලා විගණන විමසුම් ගණනාවක්ද යවා තිබේ.

එසේ නිලධාරින් ස්ථාන දෙකකින් වැටුප් ලබා ගැනීම පිළිබඳව කෝප් වාර්තාවෙන්ද ප්‍රශ්න කර තිබේ. කෝප් වාර්තාවෙන් ඉදිරිපත් වූ එම ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සැපයූ බව වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක දිනමිණ කළ විමසුමේදී කීය.

මහාචාර්ය ගාමිණී සමරනායක තවදුරටත් ප්‍රකාශ කළේ අසූව දශකයේ පමණ සකස් කළ චක්‍ර ලේඛයක් මගින් විශ්වවිද්‍යාල පරිපාලන විධායක නිලධාරින්ටද එම “සප්ත වාර්ෂික” නිවාඩුව හිමි වී ඇති බවයි. එම කාලය තුළ ඔවුන්ට වෙනයම් ස්ථානයකද රැකියාවක් කළ හැකිය. එහෙත් රජයෙන් වැටුප් දෙකක් ලබාගත නොහැකිය. දීමනාවක් පමණක් ලබාගත හැකි ය’යිද මහාචාර්ය සමරනායක පැවැසීය.

රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දොළොස් දහසගෙන් පමණ සමන්විතය එයින් තුන් දහසක් පමණ අනධ්‍යයන විධායක නිලධාරිහුය. මේ සෑම නිලධාරියකුම වසර හතකට වරක් සප්ත වාර්ෂික නිවාඩුව ලබා ගන්නා බවට විගණන අංශ තොරතුරු හෙළිකරගෙන තිබේ. ඇතැම් නිලධාරින් සිය සේවා කාලයේදී දෙතුන් වතාවක් එම නිවාඩුව ලබා ගෙන තිබේ.

මේ තත්ත්ව නිවැරදි කරන ලෙස විගණන අංශ, අධ්‍යාපන අමාත්‍යාංශ පමණක් නොව භාණ්ඩාගාරයද පෙන්වා දී ඇතත් තත්ත්වය නිවැරැදි කිරීමට පියවරක් ගෙන නැතැයිද විගණන අංශ පවසයි.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-38308849954636137202012-06-13T07:32:55.976+05:302012-06-13T07:32:55.976+05:30RAJ Malli ubata denaganna me tika mama kiyanne.
Ma...RAJ Malli ubata denaganna me tika mama kiyanne.
Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden/senior technical officers etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara ayage basic salary 30,000 wada wedi. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Ewagema university wala inna clerk lagen godak aya graduates la. Inna ayath kohe hari external hari degree ekak karana aya.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html
University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.maama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.

Ubala wage ewun thami ekata idagena yatin wala kapanne. Ape kaleth ohoma ewun hitiya. Hebei pewethmak nehe.

Ewagema mathaka tiya ganna thawa deyak kiyannam. Ubalage batcha lage perants la oni taram ethi university wala job karana. (Office peon la labours la wage) mokada ubalage parents la wage e ayage perants la Doctors la Engineers la Professors la nowena nisa. Ee ayata “maina” kiyana word eka use karana eka kochchara gelapenawada kiyala hitata ekagawa hitala balanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-45894037824239002042012-06-13T07:17:54.322+05:302012-06-13T07:17:54.322+05:30RAJ Malli ubata denaganna me tika mama kiyanne.
Ma...RAJ Malli ubata denaganna me tika mama kiyanne.
Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden/senior technical officers etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara ayage basic salary 30,000 wada wedi. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Ewagema university wala inna clerk lagen godak aya graduates la. Inna ayath kohe hari external hari degree ekak karana aya.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html
University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.mama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.

Ubala wage ewun thami ekata idagena yatin wala kapanne. Ape kaleth ohoma ewun hitiya. Hebei pewethmak nehe.

Ewagema mathaka tiya ganna thawa deyak kiyannam. Ubalage batcha lage perants la oni taram ethi university wala job karana. (Office peon la labours la wage) mokada ubalage parents la wage e ayage perants la Doctors la Engineers la Professors la nowena nisa. Ee ayata “maina” kiyana word eka use karana eka kochchara gelapenawada kiyala hitata ekagawa hitala balanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-22169666760842583722012-06-12T14:24:31.902+05:302012-06-12T14:24:31.902+05:30++++++++++++++++++++++++++++ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-76822159714845399592012-06-12T14:15:19.033+05:302012-06-12T14:15:19.033+05:30අප්පේ..මේ පොඩි වචනෙකට මෙහෙම රණ්ඩුකරගන්නෙ පිස්සො තම...අප්පේ..මේ පොඩි වචනෙකට මෙහෙම රණ්ඩුකරගන්නෙ පිස්සො තමා.

සරසවි උප සංස්කෘතියෙ වචන බ්ලොගයෙ ලිව්වහම මොකෑ වෙන්නෙ.ඇයි කියන්න හොඳනම් ලිව්වහම අහවල් එකක් වෙනවෑ.Asahttps://www.blogger.com/profile/10014152761122386882noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-23480541588661353522012-06-12T12:47:21.618+05:302012-06-12T12:47:21.618+05:30Meka liyanne RAJ kiyana LIN MEDIYATA denaganna.
...Meka liyanne RAJ kiyana LIN MEDIYATA denaganna.

Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan. uba kiyala tibunanane car permit gena ube pradeshiya lekam tath ne kiyala. Eka hariyatama dena ganna oni nam onima uni ekaka VC ta hari Registrar ta hari katha karala ahapan.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden/senior technical officers etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara aya 30,000 wada wedi basic salary tiyena aya. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Ewagema university wala inna clerk lagen godak aya graduates la. Inna ayath kohe hari external hari degree karana aya.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html
University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html
University Minor Staff Details - http://www.arunalla.tk/2012/06/blog-post_10.html#comment-form

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.mama mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.

Uba wage ewun thami ekata idagena yatin wala kapanne. Ape kaleth ohoma ewun hitiya. Hebei pewethmak nehe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-17010557468255325272012-06-12T10:18:28.959+05:302012-06-12T10:18:28.959+05:30Just ignore the uncivilized acts of uncivilized pe...Just ignore the uncivilized acts of uncivilized people Madam.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-88659457721116091902012-06-12T10:14:45.120+05:302012-06-12T10:14:45.120+05:30Please don't use fancy words where they aren&#...Please don't use fancy words where they aren't needed. Use your precious time to pack your stuff to leave for sabbatical. Why get into the same boat as others? Now we know who you really are.............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-59417598077878078622012-06-12T10:00:58.281+05:302012-06-12T10:00:58.281+05:30MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata' den...MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata' denaganna.

Mama university service ekata bedune 1999 di Assitant Registrar kenek widiyata. Ethakota promote wela ada mama inna post eka uba hita ganin. Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan. uba kiyala tibunanane car permit gena ube pradeshiya lekam tath ne kiyala. eka nisa thami ban finance ministry inna assistant directors lath aswela mekata ennne. Eka hariyatama dena ganna oni nam onima uni ekaka VC ta hari Registrar ta hari katha karala ahapan. Ethakota ubata terei ube pradeshiya lekam koheda inne kiyala.

Uba mokuth danne nethi nisa academic & Non Academic(Minor Staff) grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic (minor staff)
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara aya RAJ ube pradeshiya lekam ta wediya padi ganna aya. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Eyalatath car permit tiyenawa. Ewagema university wala inna clerk lagen godak aya graduates la.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html

University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

University Minor Staff Details - http://www.arunalla.tk/2012/06/blog-post_10.html#comment-form

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.maama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-84872604338817039222012-06-12T09:49:57.304+05:302012-06-12T09:49:57.304+05:30RAJ kiyana "Lin Mediyata" dapu camment e...RAJ kiyana "Lin Mediyata" dapu camment eka upload wenne nehe. ekata sorry. passe apahu try karannam.
pakshawa wipakshawa comments dapu hemotama thankx.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-4689779309125752622012-06-12T09:44:25.185+05:302012-06-12T09:44:25.185+05:30MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denagann...MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denaganna.

Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota promote wela ada mama inna post eka uba hita ganin. Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan. uba kiyala tibunanane car permit gena ube pradeshiya lekam tath ne kiyala. eka nisa thami ban finance ministry inna assistant directors lath aswela mekata ennne. Eka hariyatama dena ganna oni nam onima uni ekaka VC ta hari Registrar ta hari katha karala ahapan. Ethakota ubata terei ube pradeshiya lekam koheda inne kiyala.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic – Administrative
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara aya RAJ ube pradeshiya lekam ta wediya padi ganna aya. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Eyalatath car permit tiyenawa. Ewagema university wala inna clerk lagen godak graduates la.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html

University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

University Minor Staff Details - http://www.arunalla.tk/2012/06/blog-post_10.html#comment-form

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.maama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-50888138425803993722012-06-12T09:39:56.713+05:302012-06-12T09:39:56.713+05:30@Anonymous June 12, 2012 9:17 AM
ඇනෝ ඔය ලිංක් එකක...@Anonymous June 12, 2012 9:17 AM

ඇනෝ ඔය ලිංක් එකක් දීල තියෙන්නෙ. සිංහල බ්ලොග් එකක දෙමලෙං කොමෙන්ට් දාන්නෙ අහවල් එකටයැ.

දෙමලෙං නං බෑ තමා නමුත් ඉන්ගිරිසියෙං හරි ප්රංස වලින් හරි ලියන්න නං පුලුවං. නමුත් ඉංගිරිසියෙං සිංහල ලියන්නෙ නැහැ මමඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-46382880403391867182012-06-12T09:24:44.171+05:302012-06-12T09:24:44.171+05:30ඇනෝ කියල තියන කතාව හරි... අපි නම් ඉස්සර කතාකරේ අක්...ඇනෝ කියල තියන කතාව හරි... අපි නම් ඉස්සර කතාකරේ අක්කේ අය්යේ කියල මිසක් මයිනා කොකා පිළිහුඩුවා කියල නෙවෙය්, අනික් අතට ඒ මිනිස්සු දුන්නු සපෝර්ට් එක අපිට තම මතකය්, අන්තිම අවුරුදු වල projects කරද්දී සර්ලා කරන්න කියනවා මිසක් කරන විදිහ කියල දෙන්නේ නෑ... අපි ගොඩක් දේවල් ඉගෙනගත්ත මේ මිනිස්සුන්ගෙන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-41023467855707063852012-06-12T09:17:50.496+05:302012-06-12T09:17:50.496+05:30කියවන්න බැරි නම් නිකා ඉදපන් ... උ ලියල තියෙන්නේ පු...කියවන්න බැරි නම් නිකා ඉදපන් ... උ ලියල තියෙන්නේ පුළුවන් විදිහට .... උඹට දෙමලෙන් ලියන්න කිව්වොත් පුළුවන් ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-47130503570028410102012-06-12T09:09:12.542+05:302012-06-12T09:09:12.542+05:30//ASSISTANT REGISTRAR, SENIOR ASSISTANT REGISTRAR,...//ASSISTANT REGISTRAR, SENIOR ASSISTANT REGISTRAR, ASSISTANT BURSAR, SUB WARDEN//
මේ මයිනර් ස්ටාෆ්ද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-90183753332724629062012-06-12T09:03:48.123+05:302012-06-12T09:03:48.123+05:30සිංහලෙං ලියන්නකෝ. ඔහොම ලිව්වම කියවන්න අමාරුයි
htt...සිංහලෙං ලියන්නකෝ. ඔහොම ලිව්වම කියවන්න අමාරුයි

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-70269615242927639322012-06-12T09:02:05.782+05:302012-06-12T09:02:05.782+05:30MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denagann...MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denaganna.

Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota promote wela ada mama inna post eka uba hita ganin. Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan. uba kiyala tibunanane car permit gena ube pradeshiya lekam tath ne kiyala. eka nisa thami ban finance ministry inna assistant directors lath aswela mekata ennne. Eka hariyatama dena ganna oni nam onima uni ekaka VC ta hari Registrar ta hari katha karala ahapan. Ethakota ubata terei ube pradeshiya lekam koheda inne kiyala.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic – Administrative
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara aya RAJ ube pradeshiya lekam ta wediya padi ganna aya. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Eyalatath car permit tiyenawa. Ewagema university wala inna clerk lagen godak graduates la.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html

University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

University Minor Staff Details - http://www.arunalla.tk/2012/06/blog-post_10.html#comment-form

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.maama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-67302078975525154182012-06-12T09:00:52.979+05:302012-06-12T09:00:52.979+05:30MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denagann...MEKA LIYANNE RAJ KIYANA 'lin mediyata denaganna.

Mama university service ekata bedune 1999 di Administrative Officer kenek widiyata. Ethakota promote wela ada mama inna post eka uba hita ganin. Admin officers la gena wistara pahala UGC WEB link walin balanna puluwan. uba kiyala tibunanane car permit gena ube pradeshiya lekam tath ne kiyala. eka nisa thami ban finance ministry inna assistant directors lath aswela mekata ennne. Eka hariyatama dena ganna oni nam onima uni ekaka VC ta hari Registrar ta hari katha karala ahapan. Ethakota ubata terei ube pradeshiya lekam koheda inne kiyala.

Uba mokuth danne nethi nisa academic & Non Academic grades wala salaries tikak mama dannam.

Mewa gaththe UGC WEB eke me link eken. : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/98-circulars-published-in-2012-973-and-above-/951-comm-circular-975-revision-of-salaries-of-university-staff-as-per-budget-proposals-2012.html

Meke tiyenne Basic salary wala initial step eka. Seniority eka anuwa meeta wada den inna ayage salaries godak wedi ethi.

Academic
Professor/Senior Professor - Rs.67100
Senior Lecturer Grade I - Rs.45545
Senior Lecturer Grade II - Rs.39755
Lecturer /Probationary Lecturers - Rs.27775

Non Academic – Administrative
Registrar/Bursar – Rs. 54145
Deputy Registrar/ Bursar/ Internal Auditor – Rs. 43645
Senior Assistant Registrar/ Bursar etc. – Rs 41275
Assistant Registrar / Bursar/Sub warden etc. – Rs. 26020

Me hema grade ekakatama car permit tiyenawa

Meeta amathrawa Technical Officers la saha Clerk lath innawa. Me ayageth samahara aya RAJ ube pradeshiya lekam ta wediya padi ganna aya. Technical officers lageth senior aya executive staff widiyata thamai wetenne. Eyalatath car permit tiyenawa. Ewagema university wala inna clerk lagen godak graduates la.

Elagata sabbatical leave tiyana aya kauda kiyala menna me link eken balagaththeki : http://www.ugc.ac.lk/en/policy/commission-circulars/30-circulars-published-in-1989/84-commission-circular-no-408.html

University Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/teaching-staff.html

University Non Teaching Staff Details - http://www.ugc.ac.lk/en/statistics/non-teaching-staff.html

University Minor Staff Details - http://www.arunalla.tk/2012/06/blog-post_10.html#comment-form

Den ubata terenawa neda uba attama LIN MEDIYEK kiyala RAJ.maama wedesha gatha wana nisa mage permit ekata gaththu Corolla 141 car eka wikunanawa. uba kemathi nam mama tikak adu karala dennam. nethinam ube prdeshiya lekamta permit nethi nisa eyagen ahapan gannawada kiyala.Anonymousnoreply@blogger.com