tag:blogger.com,1999:blog-4946874724322964122.post5641749288463261467..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම!නජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-4946874724322964122.post-61582682096037318922012-08-08T11:09:03.384+05:302012-08-08T11:09:03.384+05:30මම තටිල්ට දොස් කියන්නේ නම් 2011 දී z අගය යෝජනා කිර...මම තටිල්ට දොස් කියන්නේ නම් 2011 දී z අගය යෝජනා කිරීම ගැන නම් නොවේ.මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-32978284129265649782012-08-05T14:05:22.959+05:302012-08-05T14:05:22.959+05:30ගහන දෙකක් සඳහා තනි සම්මත අපගමනයක් සහ මධ්‍යන්‍යයක් ...ගහන දෙකක් සඳහා තනි සම්මත අපගමනයක් සහ මධ්‍යන්‍යයක් සෙවීම මට මතක විදියට උසස් පෙළ, සංයුක්ත ගණිතය II හෙවත් ව්‍යවහාරික ගණිතයේ සංඛ්‍යානය කොටසට තිබුනා.

සමහර අය Z ලකුණු ක්‍රමය ඉදිරිපත් කිරීම ගැන තටිල් ට දොස් කියනවා. ඒක හරියට ගුවන් යානයක් අනතුරට පත් වුනාම රයිට් සහෝදරයන්ට බනිනවා වගේ ගොන් වැඩක්. Z ලකුණු ක්‍රමය නොතිබෙන්නට මේ තරම් වත් නිවැරදිව ගණනය කරන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් දෙවන ක්රමයේ රෑන්ක් කළ විදියේ විශාල ගැටළුවක් තිබෙනවා. ඒ ගැටලුව නිවැරදි කිරීමට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් මා දකිනවා.

එකක් දැන් ඉල්ලන ආකාරයට වෙන වෙන ම රෑන්ක් කිරීම.ඕනම කෙනෙක්ට තේරෙන, සරල ම ක්‍රමය වූ ඒ ක්‍රමයට අනුව යම් ආකාරයකට මේ ගැටලුව විසඳුනත්, සම්පුර්ණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයිනුත් අසාධාරණයට ලක් වෙන පිරිසක් ඉන්නවා.

නමුත් මම මේ ලිපියේ අවසානයට එක් කළ ක්‍රමය මගින් වඩාත් සාධාරණව මේ ගැටලුව විසඳිය හැකියි. එයින් සමස්තයක් ලෙස ගත් විට සියලු සිසුන්ට සාධාරණයක් වෙනවා. මේ පිළිබඳව කපිල පීරිස් මහතා ලියු ලිපියක් මට පසුව කියවන්නට ලැබුනා. ඔහුගේ ක්‍රමය වී තිබුනෙත් මා කියූ ක්‍රමයමයි.

කෙසේ හෝ මේ ගැටලුවට ඉක්මන් සහ සාධාරණ විසඳුමක් ලැබීම දැකීමට කැමැත්තෙන් පසුවෙනවා!

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-5680031078205037232012-08-03T15:44:44.332+05:302012-08-03T15:44:44.332+05:30මෙහි ඔබ පළමු නිකුතුව හා දෙවන නිකුතුව යන දෙකම කලේ ...මෙහි ඔබ පළමු නිකුතුව හා දෙවන නිකුතුව යන දෙකම කලේ එකම z ක්‍රමය භාවිතයෙනි. පළමු නිකුතුවහි තිබු වැරැද්ද දිස්ත්‍රික් රෑන්ක් වරද්දා ගැනීම වන අතර එය z සුත්‍රයේ වරදක් නොව විභාග දෙපාර්තමේතුවේ පරිඝනක වල වරදක් බව පල විය. එය සැහෙන වරදකි. විභාග කොමසාරිස් අස් විය යුතු නැත්නම් අස් කල යුතු තරමේ වරදකි. නමුත් දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට එහි සෘජු බලපෑමක් නැත.
එවිට කතා කල යුතුව ඇත්තේ දෙවන හා තෙවන z අගය නැත්නම් ඒ ගණනයට යොදාගත් සුත්‍ර පිළිබදවය.

මුලින්ම කිව යුත්තේ මේ z සුත්තර සැදුවේ විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍යංශ හෝ UGC යෙන් නොවන බවයි. එය සැදුවේ UGC පත් කල කමිටුවක් මගිනි . හරියටම කියනවනම් ආචාර්ය, මහාචාර්ය වරු 9 දෙනෙක් විසිනි. එම කමිටුවේ මුල් තැන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් කුලතුංග විසිනි. නම දෙනාගේම නම් මට මතක නැති වුවත් සොයා ගත හැකි නම් මෙසේය,
මහාචාර්ය KRMT කරුණාරත්න(ජ'පුර)
මහාචාර්ය සරත් පිරිස් (මොරටුව)
Dr .දිල්හාරි ආටිගල (කොළඹ)
Dr. සරත් බන්නාහක

ඔවුන් විසින් z අගය වෙන වෙනම ගණනය කිරීම (තෙවන නිකුතුවට යොදා ගත් ක්‍රමය ) මෙන්ම සුත්‍ර දෙක එක් කිරීමේ ක්‍රමය (නැතිනම් "මෙව්වා" කිරීම ක්‍රමය නැතිනම් පළමු/දෙවන නිකුතුවට යොදාගත් සුත්‍රය) යන දෙකම අත්හදා බල ඒවා මගින් ලැබෙන ප්රතිපලද සලකා බලන ලදී. මේ බව මහාචාර්ය කුලතුංග නඩු තීන්දුවෙන් පසු මාධ්‍ය සාකච්චාවේදී කියුවේය.

තෙවන නිකුතුවේ වරදක් නැති බව ඔබ කියයි. ඔබ පමණක් නොව මහාචාර්ය තටිල්ද ඒ බව කිවේය. නමුත් ඔබ හෝ මහාචාර්ය තටිල් ද එම තෙවන සුත්‍රයෙන් සිසුන්ගේ ප්‍රතිපල වලට වන වෙනස්කම් සලකා බලා නැත. විශේෂයෙන්ම පසු ගිය අවුරුදු වල විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් වීමේ රටාව (pattern) එක සලකා බලා නැත.
පළමු/දෙවන නිකුතුවට යොදාගත් සුත්‍රයේ ගණිතමය වශයෙන් ගත කල වැරැද්දක් තිබීමට පුළුවන. තෙවන නිකුතුවට යොදාගත් සුත්‍රය ගණිතමය වශයෙන් ගත කල නිවැරදි වීමට පුළුවන.
නමුත් මේ සුත්‍ර ගැන සැලකීමේදී වැදගත්ම දෙය ගණිතමය නිරවද්‍යතාව නොව එය එන ප්‍රතිපල (එම සුත්‍ර භාවිතා කිරීමෙන් ඇතිවන ප්‍රතිපල) වල නිවැරදි බවයි. මේ නිවැරදි බව කීමට පසු ගිය අවුරුදු වල සිසුන් ඇතුලත් වීමේ රටා සමග මෙවර ප්‍රතිපල සැසදීම කල හැක.

එසේ සසඳා ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලියු ලිපියේ තිබු ප්‍රස්ථාර http://www.island.lk/userfiles/image/2012/07/22/table.jpg
(සම්පුර්ණ ලිපිය http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

එසේ සැසදු විට පැහැදිලිවම පෙනෙන්නේ පළමු/දෙවන ක්‍රමයට යොදාගත් සුත්‍රය මගින් තෙවන නිකුතුවේ සුත්‍රයට වඩා නිවැරදි ප්‍රතිපල (පසු ගිය වසර කිහිපය හා සසදන විට ඒ රටාවටම ගැලපෙන ප්‍රතිපල ලැබෙන බවයි) ලැබෙන බවයි.

එනිසා පැහැදිලිව පෙනෙන පරිදි නඩු කියා මුල් z ප්‍රතිපල අහෝසි කර නිකුත් කර ගත් ප්‍රතිපල (තෙවන නිකුතුව) මගින් සිදු වී ඇත්තේ විශාලම අසාධාරණයක් බව පෙනේ.

මෙයට වෙනත් ක්‍රම අවශ්‍ය නැත. මුලින් දුන් z අගය (දෙවන නිකුතුව) වඩාත් නිවැරදි නිසා එය යලි ක්‍රියාත්මක කිරීමෙන් විශාලම සාධාරණය වනු ඇති.

මෙහි නීතිමය පැත්ත ගත් විට මුලින් දුන් z අගය ලැයිස්තුව බල රහිත කර තිබෙනවා (null & void).
ඒ කියන්නේ එහෙම ලැයිස්තුවක් දැන් නැහැ. ඒ ලැයිස්තුව කිසිම තීරණ ගැනීමේ කටයුත්තකට යොදාගන්න බෑ.එයට අනුව සිසුන් ගැනීමම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්න පුළුවන්.
කල හැකි එකම දෙය තීන්දුව දුන් තැනින්ම වෙනස් කර ගැනීම. දැනටමත් මේ ගැන තවත් නඩුවක් පවර තිබෙනවා.

කලින් කතාව වැඩි පුර යමක් ලෙස කියන්නේ නම් නිර්මාල් ආචාර්යතුමා හෝ විශ්ව විද්‍යාල අච්රවරුන්ගේ සංගමයේ ලොක්කන් "අපි සියලුම සිසුන් ගන්නට ලැස්ති" කියා කොතරම් පොර ටෝක් දුන්නත් (වගකීමෙන් වැඩ කිරීම ගැන කතා කරනා කාලයක), සමහරවිට ඒ මහතුන් සිටින පීඨ නම් (කලා, ඉතිහාසය, මානව විද්‍යා ආදිය) කැමති ආකාරය විශාල කර වැඩි සිසුන් පිරිසක් ගැනීමේ හැකියාවක් ඇති ඒවා විය හැක. නමුත් වෛද්‍ය, ඉංජිනේරු ආදිය එසේ රබර් මෙන් අදින්නට නොහැකි බව කියන්නට කැමැත්තෙමි.ඔවුන් ඒ ටෝක් දෙන්නේ ඒ පසු කිවූ ඒවායේ ආචාර්ය වරුන්ගේ අසාද?

..මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-60957510198118084332012-08-02T15:21:26.072+05:302012-08-02T15:21:26.072+05:30අනේ මන්ද මල්ලි දැන් මේ 2011 වුණු අවුලේ හැටියට 2012...අනේ මන්ද මල්ලි දැන් මේ 2011 වුණු අවුලේ හැටියට 2012 දී මොනවයින් මොනා වෙයිද දන්නෙ නෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-29156712150453954362012-08-01T21:56:00.867+05:302012-08-01T21:56:00.867+05:30gud one malliya...bt ithin mewa examination dept e...gud one malliya...bt ithin mewa examination dept eke ayata thernne athi ekane awla..

ape minissuntath ithin thamantama deyak wenakam thernnet na...therum ganna try karannet na...api wapurapu thala thamai me nelanne..sb amathi thumata pin sidda wenna issarahat lamainta puluwan wei piya urumayen job 1kata yanna...labourer kenekge lamyekta kawadawath engineer kenek wenna bari wewi...:(

datz their ultimate goal and they are achieving it step by step.."AASIYAAWE AASHCHARYA"Hazz88https://www.blogger.com/profile/09945812553574115004noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-82840031305883319912012-07-31T20:03:41.745+05:302012-07-31T20:03:41.745+05:30එතකොට මධ්‍යන්‍යය දෙක සහ සම්මත අපගමන දෙක සකස් වෙන්න...එතකොට මධ්‍යන්‍යය දෙක සහ සම්මත අපගමන දෙක සකස් වෙන්නේ වෙන වෙන ම නිසා, වෙනස් ප්‍රශ්න පත්‍ර දෙකක වීමේ ගැටලුව මග හැරෙනවා නේද? අපි මෙතන දී කල්පිත Z ලකුණකට පැමිණීමයි සිදු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා නේ ද?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-42203189107598824792012-07-28T13:23:52.285+05:302012-07-28T13:23:52.285+05:30අපිට මේ ප්‍රශ්නෙ අද නැතත් කවදා හරි බලපානවනෙ අය්යේ....අපිට මේ ප්‍රශ්නෙ අද නැතත් කවදා හරි බලපානවනෙ අය්යේ.. හරිම කණගාටුයි අපේම අය්යල අක්කලට මේ සිද්ධ වෙන දේවල් ගැන.

කවදහරි දවසක ලංකාවෙ අධ්‍යාපනය ගැන ලැජ්ජාවක් නැතුව කට ඇරල කියන්න පුළුවන් දවසක් ආවොත්..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-42374509206746710262012-07-27T23:44:02.208+05:302012-07-27T23:44:02.208+05:30වරෙක මාර්ටින් වික්‍රමසිංහයන් තම ‘භව තරණය‘ කෘතිය නි...වරෙක මාර්ටින් වික්‍රමසිංහයන් තම ‘භව තරණය‘ කෘතිය නිර්ධය ලෙස හෙලා දැකු වුන්ට මෙසේ කීවේය.

“එක පාරක් හරි මගේ පොත කියවල ඒකට බැන්නට කමක් නෑ. ඒත් පොත දැකලවත් නැතිව බනින අය ගැන නම් කණගාටුයි.“

...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-61680885134660000072012-07-27T23:31:15.303+05:302012-07-27T23:31:15.303+05:30මාත් හිතනව ඒ ක්‍රමේ ගොඩක් දුරට සාධාරණයි කියල. ඒක ත...මාත් හිතනව ඒ ක්‍රමේ ගොඩක් දුරට සාධාරණයි කියල. ඒක තමයි මම මෙච්චර කාලෙකට දැකපු සාධනීයම විසඳුම. රැංගො පසු සටහනේ දාපු ක්‍රමේත් දැක්ක. සමහර විට මට ඒක හරියමට තේරිලා නැතිවද දන්නෑ. මට තේරුනු විදියට නම් ඒක පදනම් වෙන්නෙ කලින් අවුරුදු වල ලමයි එක් එක් විශයට ගත්ත ලකුනු වල සමස්ථ මධ්‍යන්‍යය පලවෙනි වාරයේ ලමයි වෙනමත් දෙවන සහ තුන්වන වාර වල ලමයි වෙනමත් සැලකුවහම ලැබෙන ලකුනු වල මධ්යන්යත් අතර අනුපාතයන්ගේ සාමාන්‍යය අරගෙන ඒකට මේ අවුරුද්දෙ ඔක්කොම ලමයි ගත්තු ලකුනු සාමාන්‍යය ආදේශ කරල පලමු වාරයෙ ලමයින්ගෙ මධ්‍යන්‍යයත් අනික් වාර වල ලමයින්ගෙ මධ්‍යන්‍යයත් විදියට ලැබෙන අගය දෙක පාවිච්චි කරල ඒ අයට වෙන වෙනම ඉසෙඩ් අගය ගණනය කරන්න ඕන කියන එක නෙ.

හැබැයි රැංගො කලින් අවුරුදු වල ඔක්කොම ලමයි ලියන්නෙ එකම ප්‍රශ්ණ පත්තරේකට. මේ අවුරුද්දෙ ඒක වෙනස්. ඔය සලකපු අනුපාතයට මේ ප්‍රශ්න පත්තර දෙකේ වෙනස්කම් හින්ද ඇතිවෙන වෙනස අහුවෙන් නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-40622695724139561112012-07-25T19:09:06.377+05:302012-07-25T19:09:06.377+05:30ජීවිතවල වටිනාකමක් නොදන්නා අය, විභාගවල වටිනාකමක් දන...ජීවිතවල වටිනාකමක් නොදන්නා අය, විභාගවල වටිනාකමක් දන්නවා ද??නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-85461225428775647992012-07-25T19:08:08.839+05:302012-07-25T19:08:08.839+05:30නියම ම විදියට කිව්වා..නියම ම විදියට කිව්වා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-47568850971783599752012-07-25T19:07:21.866+05:302012-07-25T19:07:21.866+05:30සහතික ඇත්ත යාළුවා..සහතික ඇත්ත යාළුවා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-10116495424003871922012-07-25T19:06:50.021+05:302012-07-25T19:06:50.021+05:30අපේ ඩිග්‍රිය මිය යන්නට පෙර ලැබේවා!!අපේ ඩිග්‍රිය මිය යන්නට පෙර ලැබේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-4626973398439384032012-07-25T19:06:04.644+05:302012-07-25T19:06:04.644+05:30එසේ ය!!එසේ ය!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-49356733711463915592012-07-25T19:05:43.670+05:302012-07-25T19:05:43.670+05:30කලකිරෙනවා තමයි අක්කේ!කලකිරෙනවා තමයි අක්කේ!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-28681330360485239372012-07-25T19:04:17.153+05:302012-07-25T19:04:17.153+05:30තමන්ගේ වගකීම් පැහැර හරින එවුන්, තමන් අතින් වක්රාක...තමන්ගේ වගකීම් පැහැර හරින එවුන්, තමන් අතින් වක්‍රාකාරව සිදුවෙන වැරදි වලට කොහේ වග කියන්න ද අයියේ??නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-49872766615966425972012-07-25T19:03:09.289+05:302012-07-25T19:03:09.289+05:30සහතික ඇත්ත අයියේ...සහතික ඇත්ත අයියේ...නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-20811096822334754862012-07-25T19:02:15.528+05:302012-07-25T19:02:15.528+05:30බුකියේ දාපු දේ දැක්කා.. ජය වේවා!!බුකියේ දාපු දේ දැක්කා.. ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-22543146128471503272012-07-25T12:45:05.027+05:302012-07-25T12:45:05.027+05:30අධෝමුඛ නැකතට වැඩ කරන එකෙක් මුල පුටුවෙ ඉන්නකන් ඔහොම...අධෝමුඛ නැකතට වැඩ කරන එකෙක් මුල පුටුවෙ ඉන්නකන් ඔහොම තමා වෙන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-44156373683274844822012-07-24T20:00:02.827+05:302012-07-24T20:00:02.827+05:30හරියාකාරව ලංකාවේ මෙච්චර කල් පැවැත්වුන එකම විභාගය උ...හරියාකාරව ලංකාවේ මෙච්චර කල් පැවැත්වුන එකම විභාගය උසස් පෙළ විභාගය...ඒකටත් දැන් හරි වගේ :(
විභාග දෙපාර්තමේන්තුවේ ඉන්නේ යමක් කමක් තේරෙන අය නෙවෙයි වෙන්න ඕන...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-70442966776276284842012-07-24T16:06:32.067+05:302012-07-24T16:06:32.067+05:30කියල තියන දේවල් වලට වද අයෙ කියන්න දෙයකුත් නෑ, කියන...කියල තියන දේවල් වලට වද අයෙ කියන්න දෙයකුත් නෑ, කියන්න ගත්තොත් නවත්තගන්නත් බැරී වේවි. ඒ තරම්ම මුන් ගැන වෛරයක් තියෙන්නේ. මුන්ව නැවත පත්කරගන්න උන්ටත් එක්කම මේ ශාපය වදීවි. අනේ රටට, රටේ අන්නගතයට හෙන ගැහුවත් තමන්ගේ මල්ල පිරෙනවානම් කියල රට විකුණන් කන උන්ට හෙනම ගහපියව්. මේක දේශපාලන කතාවක් නෙමෙයි, නමුත් දෙසපාලුවන්ගේ සහ වටේට ඉන්න ගොන් මැට්ටන්ගේ වැඩවලින් ජීවිතෙත් එක්ක කලකිරිලා ඉන්න සිසුන්ගේ අදහස. අපි 3rd shy කරලා බලන හිටියේ කැම්පස් යන්න. එක ඕනේ තරම් ලකුණුත් තිබුන. Maths හින්ද rank එක 50 කින් 75 කින් වෙනස් උනත් ඔක්කොම වෙනස් වෙනවා. අපිට දැන් කාගේ සරණක්ද? 4th shy කරලත් කැම්පස් යන්න දෙන්නේ උන්ගේ වරද නිසානේ. ඒත් අපේ ජීවිත වල පස්සට යන අවුරුද්ද අයෙ අපිට ලැබෙයිද? අයෙ කරලා කැම්පස් ගියත් out වෙන්න වෙන්නේ කොයි කාලේද? Private Campus වෙනුවෙන්, මුදල් වෙනුවෙන් මේ පර බල්ලෝ නිදහස් අධ්‍යාපනය විකුනනවා. අවසාන පැතුම, මුන් ඉපදෙන ඉපදෙන හෙම ආත්මේම මන්දබුද්ධික වෙලා ඉපදියව්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72590636588175013612012-07-23T22:41:42.240+05:302012-07-23T22:41:42.240+05:30මේ වගේ හරක් රංචු පිටින් ඉන්න රටක මෙවගේ ගැටලු නොනැස...මේ වගේ හරක් රංචු පිටින් ඉන්න රටක මෙවගේ ගැටලු නොනැසී තියෙනවා. ඒවායින් වන්දි ගෙවන්න වෙන්නෙත් මේ තරුන පරපුරට. මේකය් අද තත්තවය.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-16491396251930624122012-07-23T21:58:46.214+05:302012-07-23T21:58:46.214+05:302011 උසස් පෙල කල ඔක්කොගෙන්ම අවසරයි,
මට ප්‍රදාන වශ...2011 උසස් පෙල කල ඔක්කොගෙන්ම අවසරයි,

මට ප්‍රදාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි,
"තොපිට කැම්පස් එන්න වෙන්නෙ නෑ.."
"අපට අවුට් වෙන්න වෙන්නෙත් නෑ.."

යකෝ ලංකාවෙ හන්දියක් හන්දියක් ගානෙ ප්‍රයිවට් කැම්පස් හදන්නෙ,
අම්මා තාත්තා උගස් තියලා හරි පලයව් ඒකකට,
හිඟන්නො වගේ රජයෙන් කන්න බලා ඉන්නෙ,
නිදහස් අද්යාපනය ආයෝජනයක් උනේ ඉස්සර,
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී(පැසිස්ට්වාදී) ආන්ඩු ක්රමයේ අලුත්ම ව'ශන් එකේ තියෙන්නෙ,
"සල්ලි තියන උංට රට - රට තියන උංට සල්ලි" කියලා,
නොදහස් අද්යාපනේ ඉවරයි,
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත්

"තොපිට කැම්පස් එන්න වෙන්නෙ නෑ.."
"අපට අවුට් වෙන්න වෙන්නෙත් නෑ.."

රත්තා++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-66914089894092094672012-07-23T21:53:39.857+05:302012-07-23T21:53:39.857+05:30යන්න ඉන්න ළමයින්ටත් මෙවුන්ගෙන් සෙතක් නෑ...කැම්පස් ...යන්න ඉන්න ළමයින්ටත් මෙවුන්ගෙන් සෙතක් නෑ...කැම්පස් ඇතුලේ ඉන්න අපිටත් සෙතක් නෑ....!
ළමයින්ගේ ජිවිත වල වගකීම ගන්නේ කවුරුන්ද ?????

දුක දන්නේ ඒ ළමයිනුයි ළමයින්ගේ අම්මල අප්පච්චිලයි...නැතුව මේ මිනිස්සු නෙවෙයි....
මෙවුන්ට උසස් පෙළ තවත් එක විභාගයක් විතරයි....ඒත් ළමයින්ගේ හීන සේරම තියෙන්නේ මේ දේවල් එක්ක.....ළමයි නැතුවද මන්ද මේ මිනිස්සුන්ට.....?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-81872828681652002292012-07-23T20:06:15.699+05:302012-07-23T20:06:15.699+05:30යාළුවා.. පෞද්ගලිකව මම අන්තරයේ සාමාජිකයෙක් නෙවෙයි. ...යාළුවා.. පෞද්ගලිකව මම අන්තරයේ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් අන්තරේ නොවන්න ඔබේ මේ ගැටලුවට මැදිහත් වන්න කවුරුවත් නොහිටින්න තිබුනා. ඔබ සඳහන් කළ පරිදි නිෂ්මි අනුව යන මා බල්ලෙක් නම්, ඔබ ඔහු පිළිබඳව නොදන්නා අයෙක් බවට සැකයක් නැහැ. ටිකක් ඒ අය පිළිබඳව දැනුවත් වන්න. ඔවුන් නොසිටින්නට අද ඔබත් මාත් ලබන නිදහස් අධ්‍යාපනය නැති වී ගොස් වසර ගණනක වන්නට ඉඩ තිබුනා.

තනබ්ට ගැටළුවක් ඇති වුනු වෙලාවටයි කෙනෙකුගේ නියම ස්වභාවය ඉස්මතු වෙන්නේ. මෙහි කමෙන්ට් කරපු බොහෝ දෙනෙක් ඔබ මුහුණ දුන් ගැටලුවට ම මුහුණ දුන් අය. ඒ වගේ ම මගේ මුහුණු පොතේ මිතුරන් බොහෝ දෙනෙකුත් එහෙමයි. නමුත් ඔබ භාවිත කළ ආකාරයේ වාග් රටාවක් භාවිත කළ වෙනත් කිසිවෙක් සිටියේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ මීට වඩා සංයමයක්. ඔබේ ප්රශ්නය වෙනුවෙන් කතා කිරීමයි අපේ අරමුණ වුනේ. නමුත් ඔබ දොස් පවරුවෙත් අපටමයි. එයින් ඔබ නිවැරදි අවබෝධයකින් තොරව කටයුතු කරන අයෙක් බව පැහැදිලියි.ඒ අනුව බලන විට ඔබ වන්නෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබීම සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ම වාසනාවක් බවත් කිව හැකියි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com