tag:blogger.com,1999:blog-4946874724322964122.post255718401498758645..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා...නජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4946874724322964122.post-47862090737357860622013-02-27T00:29:26.161+05:302013-02-27T00:29:26.161+05:30අපි රුහුණේ නංගියෝ.. සරච්චන්ද්‍ර සර් පේරාදෙණියේ නේ!...අපි රුහුණේ නංගියෝ.. සරච්චන්ද්‍ර සර් පේරාදෙණියේ නේ!! :)

ඔව්.. ඇත්තට ම ඒ කතාව කොයි තරම් ඇත්ත ද කියලා මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ... ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-17190180759092457342013-01-20T21:45:41.095+05:302013-01-20T21:45:41.095+05:30හ්ම්.. මොනවා කරන්නද,ඔයාලගෙ සරසවියෙම සරච්චන්ද්‍ර සර...හ්ම්.. මොනවා කරන්නද,ඔයාලගෙ සරසවියෙම සරච්චන්ද්‍ර සර් කිව්වානෙ නොගොස් එන්ට බැරිය,නෑවිත් යන්ට බැරිය කියලා....!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-39702158931924158772013-01-15T18:17:15.632+05:302013-01-15T18:17:15.632+05:30ම්..මෙහෙම දවසක් අපිටත් තිබුනු බව මතක් වුනා..ස්තුති...ම්..මෙහෙම දවසක් අපිටත් තිබුනු බව මතක් වුනා..ස්තුතියි රැංගෝ අතීත මතක ආයෙ අළුත් කලාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-26833524617211843082013-01-14T23:54:07.483+05:302013-01-14T23:54:07.483+05:30ප්‍රියේ හි විප්පයෝගෝ දුක්කෝ
ඕක ජිවිතයේ හම්බුවන තවත...ප්‍රියේ හි විප්පයෝගෝ දුක්කෝ
ඕක ජිවිතයේ හම්බුවන තවත් එක වෙන්වීමක් විතරයි කියල තමයි හිත හදාගන්න වෙන්නේ!
ඔයිට වැඩ හිතට දැනෙන වෙන්වීම් ඉදිරියට හම්බුවේවි!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-44530653066787546412013-01-14T21:02:08.946+05:302013-01-14T21:02:08.946+05:30මේක කියෙව්වෙ පොස්ට් එක දැම්ම වෙලාවෙමයි.් ඒත් සටහනක...මේක කියෙව්වෙ පොස්ට් එක දැම්ම වෙලාවෙමයි.් ඒත් සටහනක් දාන්නෙ ටිකක් පහුවෙලා. සරසවියෙදි ලබන අත්දැකීම් සහ හමුවීම් ජීවිතේ සාදාකාලික මතකයන් පමණයි. මොකද මේ හැම කෙනෙක්ම ඉන්පස්සෙ හමුවන්නෙ වෘත්තීය ජීවිත විදියට වැදගත්කම එයයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-10488510484627767002013-01-14T16:14:46.693+05:302013-01-14T16:14:46.693+05:30හ්ම්ම්ම්.. එහෙනම් අළුත් ජීවිතයකට සුභ පැතුම් !හ්ම්ම්ම්.. එහෙනම් අළුත් ජීවිතයකට සුභ පැතුම් !Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-29095644518864937792013-01-13T23:29:22.614+05:302013-01-13T23:29:22.614+05:30ජීවිතය කියන්නේ එක්තරා ආකාරයක හමුවීම් සහ වෙන්වීම් ග...ජීවිතය කියන්නේ එක්තරා ආකාරයක හමුවීම් සහ වෙන්වීම් ගොඩක එකතුවක්. Campus ජීවිතේ කියන්නේ ඒ අතරින් දාලා එන්න ගොඩක් අමාරු සොඳුරු බැඳීමක්. Campusස් එක දාල එද්දි දැනුනේ හරියට ගෙදර දාලා එනවා වගේ හැඟීමක්. එකේ පුදුමෙකුත් නැහැ. මොකද අවුරුදු හතරක් පුරාවට අපිට ගෙදර උනේ campus එක නිසා. අපි එහෙම out උනු 8 වෙනි batch එක. අපිට කලිනුත් ඒක එහෙම්මයි. අපෙන් පස්සෙත් ඒක එහෙම්මයි. තියෙන්නෙ කාලය සහ මිනිසුන් අතර වෙනසක් විතරයි....

Nicely written malli.. :) ආදරණීය සිත් අහසhttps://www.blogger.com/profile/01331466367350549684noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-25555749578065699472013-01-13T21:39:25.607+05:302013-01-13T21:39:25.607+05:30මල්ලියේ EFAC එක රැක ගන්න එක ඒක උබලගේ මල්ලිලාටත් හො...මල්ලියේ EFAC එක රැක ගන්න එක ඒක උබලගේ මල්ලිලාටත් හොදින් බාර දෙන ඒක උබලට බාරයි. ආපහු lecture එන්න බැරි උනාට උබලව හමු වෙන්න බැරි උනාට උබල දිහා උබලගේ සිනියස්ලා විදියට 10 විදියට අපි ආදරෙන් බලන ඉන්නවා. උබල වෙනුවෙන් EFAC ඒක වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමේ අපි කරනවා. සුබ අනාගතයක්... Android Apphttps://www.blogger.com/profile/00554328767904664362noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-2428398654804473312013-01-13T14:33:28.410+05:302013-01-13T14:33:28.410+05:30ඇත්ත. ඉස්කෝලෙ අන්තිම දවසෙදි ඒ තරම් දුකක් දැනුනෙ නැ...ඇත්ත. ඉස්කෝලෙ අන්තිම දවසෙදි ඒ තරම් දුකක් දැනුනෙ නැත්තෙ ඒ යාලුවො ඉස්කෝලෙන් අයින් උනත් උදේ හවස දකින්න ලැබෙන නිසයි. ඒත් කැම්පස් එකේ තත්වය ඊට වෙනස්නෙ. ඒ නිසා කැම්පස් එකෙන් අයින් වෙද්දි දැනෙන දුක ගොඩක් වැඩියි...

ඔයාට විභාගය හොඳින් කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මල්ලි...

ජය!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-70495309247922936002013-01-13T12:49:32.412+05:302013-01-13T12:49:32.412+05:30අඩේ!!! අපිටත් යන්න වෙනවනේ තව අවුරුදු 3 කින්...... ...අඩේ!!! අපිටත් යන්න වෙනවනේ තව අවුරුදු 3 කින්...... ...හ්ම්ම්ම්...මේ පුංචි රටේ..කොතනකදී හෝ යලි අප හමුවේවි...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-64873576575613186462013-01-13T11:51:22.476+05:302013-01-13T11:51:22.476+05:30මම විශ්ව විද්‍යාලයට ගියේ 1967දී, පිට උනේ 1971දී ....මම විශ්ව විද්‍යාලයට ගියේ 1967දී, පිට උනේ 1971දී .එතකොට එකේ නම විද්‍යෝදය. අද 2013 යි. වසර 46ක් ගත උනත් එදා මුණ ගැහුන යාලුවෝ අදත් මුණ ගැහෙනවා.අත්තෙමන් ම ඒ වසර 4 තුලින් තමයි මම ජීවිතය දැක්කේ.අඳුන ගත්තේ. වින්දේ.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-66611160652020158702013-01-13T08:02:11.894+05:302013-01-13T08:02:11.894+05:30අනේ එසේම වේවා !ජය වේවා !අනේ එසේම වේවා !ජය වේවා !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-80602006061357463792013-01-13T07:44:04.797+05:302013-01-13T07:44:04.797+05:30මමත් සුභ පතමි.ශ්‍රි ලාංකීකයෙකු ලෙස ඔවුන් සැමටම සේව...මමත් සුභ පතමි.ශ්‍රි ලාංකීකයෙකු ලෙස ඔවුන් සැමටම සේවය කිරීමට ශක්තිය ලැබේවා ! කියලා.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-60521199807769939432013-01-13T00:45:23.255+05:302013-01-13T00:45:23.255+05:30"ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි&..."ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි".. හ්ම්ම්. ඇත්ත වෙන්නැති.දුක සැප, සතුට කඳුල, මේ හැමදෙයක්ම එක්ක ජිවිතේ ගලාගෙන යනවා.
අපිත් දවසක ඔහොම කැම්පස් එකෙන් යාවි නේද මල්ලි?
:/ එහෙම හිතනකොට හිතට එන්නේ අමුතුම හැඟීමක්.. ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.com